Part 9

236 49 1
                                    

🐰: මොකක්...........තමුන් මොකක්ද කියන්නේ හා.........................තමුසෙට පිස්සුවත් හැදීගෙන එනවද.........

🍒:ඔව් කුකී.......ඔයාගේ කරීනට අපේම කියලා පොඩි ලමයෙක් ඉපදෙන්නයි යන්නේ.

🐰:තමුසෙගේ කටින් තව එක වචනයක් හරි පිටවුනොත් මම නරක මිනිහ කියන්න එපා.

එහෙම කියපු කුකී කරීනව ගෙදරින් එලියට තල්ලු කළා.කරීනා අඩ අඩම ගියා.

මම ඊලගට බැලුවේ හියුන්ග් දිහා.හියුන්ග් හොදටම අඩනවා.අඩලා අඩලා එයා හෙම්බත් වෙලා.මම හියුන්ග් ලගට දුවලා ගියා.

🐯:එන්න එපා!!!✋
🐰:හි........හි........හියුන්ග්......
🐯:තමුසේ මාව රැවැට්ටුවා ජන්කුක්.......😭😭තමුසේ මාව රැවැට්ටුව.මම තමුසෙත් එක්ක එක මොහොතක්වත් මේ ගෙදර ඉන්න කැමති නෑ.
🐰:අනේ............හියුන්ග්......මට එහෙම කරන්න එපා.........හියුන්ග්.....ඉහි.....
ඉහි😭😭ඔය කරීනා කරන්නේ බොරු.

🐯:බොරුනම් වෙන්න ඇති අච්චර ලොකු බඩක් තිබ්බේ.....අනේ නිකන් යන්න ජන්කුක්........මට තමුසෙව අප්පිරියයි.✋💔

🐰:හියුන්ග් අනේ මට එහෙම කරන්න එපා........

මම එහෙම කිව්වේ හියුන්ග් ඇදුම් පැක් කරනකොට පිටිපස්සෙන් ගිහින් තදින් බදාගන්න ගමන්.

🐯:අහකට වෙනවා.........✋

🐰:අනේ හියුන්ග්.........මට ඔහොම කරන්න එපා......අනේ හියුන්ග්......අනේ.........එපා......මම ඔයාට ආදරෙයි.හියුන්ග්.......ඔයා ඒ ගෑනිගේ බඩ,ඒ ගෑනිගේ ඒ බොරු කදුලු වලට රැවටිලා මාව සදහටම දාලා යන්නද හදන්නේ.......කියන්න හියුන්ග්.......කියන්න.......වචන නැද්ද ඔයාට.....කියන්න.

🐯:ඔව්......මම ඒක පිලිගන්නවා....මම කරීනා කියපු දේ පිලිගන්නවා........

🐰:හියුන්ග්.......😭😳

🐯:ඔව්......මම මේ ගෙදරින් යන්නේ නෑ.ඒත් මන් තමුසෙට ආදරේ නෑ.අන්න ඒක හොදට මතක තියාගන්නවා.

🐰:හියුන්ග්........................

ජන්කුක් ඔලුවේ අත තියාගෙන දණහිස් අස්සේ ඔලුව හංගගන්න ගමන් කෑ ගහලා කිව්වා.

Hiii friends.....😃❤✋

ඇත්තටම කරීනගේ බඩේ ඉන්නේ ජන්කුක්ගේ ලමයෙක්ද......නැත්තන් වෙන කෙනෙක්ගේ දරුවෙක්ද.......කරීනා කියන්නෙත් කොහොමත් හොද ගෑනියෙක් නෙමෙයිනේ.......

ගියා friends.....🙄😁❤💔

#Netpicca#

Triangle Love Story....♡ [COMPLETED]Where stories live. Discover now