Part 12

227 46 0
                                    

ඔව් ඒකේ තිබුනේ Negative කියලා..මට ඒක දැක්ක ගමන්ම පොඩි දුකක් දැනුනා..මොකද අච්චර ලස්සන පුංචි රෝස මලක් වගේ ලමයව මන් යකින්නියක් එක්ක තනිකර්නවා..ඒක දැක්ක ගමන්ම මට දුකක් අති උනේ ඒකයි...

මම report එකත් අතේ ගුලි කරන් ගියේ ගෙදරට...

"කරීනා....."
මම ආවේගෙන් කෑ ගැහුවේ එයා එලියට එන බලාපොරොත්තුවෙන්...

"මොකද කුකී කෑ ගහන්නේ.."
කරීනා කිව්වේ කාමරේ ඉදන් බබාවත් වඩාගෙන එන ගමන්...

"තමුසේ දැනගන්නවා....තමුසේ මගෙ ජීවිතේ කෑවා..."
මම කිව්වේ කරීනට අතත් දික් කරන ගමන්....

"ඇයි කුකී මේ...ඔයාට පිස්සුවත් හැදීගෙන එනවද..."

"ඔව් මට තමයි පිස්සු...තමුසේ...තමුසේ මාවයි හියුන්ග්වයි ඈත් කරා...තමුසෙට දැන් සතුටුයිද...අහ්හ්හ්.....මගේ නොවෙන ලමයෙක්ව මගේ ලමයෙක් කියලා..බොරු කියලා...තමුසෙ කරගත්තේ ලොකු පවක්...ඔය ලමයා මගේ ලමයෙක් නෙමෙයි..."
මම කිව්වේ කරීනට කම්මුල් පහරකුත් වද්දවන ගමන්...

"ජ්ජ්....ජ්....ජන්කුක්....ඔයාට ඔප්පු කරන්න සාක්ශි තියෙනවද ආහ්හ්....තමුන්ට සාක්ශි තියෙනවද...මගේ දරුවා ඔයාගෙයි මගෙයි නොවෙන්න.අහ්හ්....කියනවා.."
එයා මගේ උරහිසෙන් අල්ලලා හොලව හිලව පිස්සියෙක් වගෙ කිව්වේ...මට එයාව දැක්ක ගමන්ම ලොකු අනුකම්පාවක් ඇති උනා..මොකද එයා ලමයෙක් එක්ක තනි වෙනවා....මට ඒවා බලන් ඉන්න බෑ...මම අසරණයි....මගේ හිත හොද වැඩියි...ඒකයි මේ හැම ප්‍රශ්නයක් ම.

"ඔව්....මන් ලග සාක්ශි තියෙනවා...මේ බලනවා..."
මම කිව්වේ එයාට ගුලි වෙල තිබ්බ report එක දිගඇරලා එයාගේ අතට දෙන ගමන්...

"ජ්ජ්.....ජ්.....ජන්කුක්. ..ඒ කියන්නේ මේ දරුවා ඔයාගේ දරුවෙක් නෙමෙයි...එහෙනම් කාගෙද....කාගෙද..........................................."
කරීනා කිව්වේ ඔලුවත් අල්ලගෙන බිම දණ ගහගන්න ගමන්...

"තමුසෙට condom එකක් use කරන්න මතක් උනේ නැද්ද...."
මම එයාව නැගිට්ටවලා පුටුව උඩට විසිකරා...

"මට තමුසෙව දෑහෙටවත් දකින්න ඕන නෑ"

එහෙම කියලා මම එතනින් ගියේ කෙලින්ම හියුන්ගේ ගෙදර යන්න බලාපොරොත්තුවෙන්...

At Tae's house:-)

මම පය ඉක්මන් කරලා සතුටින් උඩ පැන පැන එතනට ගියත් මම එතනට ගියාම දැකපු දෙයින් මම ඇත්තටම වැටුනා...මොකද මට ඒක හීනයක්.නපුරු හීනයක්....

"මගේ හියුන්ග්මද මේ..."
මගේ කටින් පිට වුනේ එච්චරයි...

අප්ඩේට් දෙන්න බැරි උනාට සොරි...😵‍💫🙂🙂🙂🙂 මේ චැපිය තුන් පාරක් delete වෙලා.🙂💔💔💔ඉතින් මේ හතරවෙනි පාර.........🙂💔සමාවෙන්න....මිලියන වතාවක් සොරි....හිකි හිකි..🙂💔💔💔💔💔💔💔💔💔💔

ගියා......🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂💔💔💔💔💔💔💔💔💔💔❤❤❤❤❤❤❤😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

Vote, Comment කරන හැමෝටම ගොඩක් ස්තූතියි...😁❤🍒

#Netpicca#❤

Triangle Love Story....♡ [COMPLETED]Where stories live. Discover now