....

297 34 5
                                    

KTH😓

බොරුවකට වහල්ව රිද්දුවත් මා ඔබව
ඒ වෙලාවට රිදුනා ඔබට වැඩිය මට
ලං වුනේ වෙන හිතකට රිද්දන්න නෙමෙයි ඔබට
අමතක කර දමා නොගිහින් ඉන්නටයි අතීතයට..

ඇත්තටම මා පෙම් කලා ඔබට අහසක් තරමටම
නමුත් මා අවිශ්වාස කලා ඔබව පෙම් කලාටත් වැඩිය
එතනයි වැරදුනේ මට හිතාගන්නත් බැරි විදියට
හිතන්නත් කලින් තැලිලා පොඩි වෙලා ගියා ඔය රෝස මල නිසා මගේ දෑත..

සදකට තරු මෙන් මා ලග රැදි ඔබ
රිදවූවා මම තිරිසනෙක් විලසට
වරද මාගේ උහුලන්න බෑ මේ දුක
සමාව අයැද සිටින්නම් වෙන මොනවා කරන්නද..

අද පටන් රකින්නම් ඔබ මලක් විලස
සගවගන්නම් මගේ උණුසුමේ තුරුල් කරගෙන
මතු බවයක ලගින් ඉන්නම් දුකක් නොදී ඔබට
නමුත් පසුතැවීමක් තියෙයි හිත් කොනක හැමදාටම..

KTH😓

..THE END..

Triangle Love Story....♡ [COMPLETED]Where stories live. Discover now