පැය දෙකක ඉවීමෙකින් පස්සේ ජිමින් ටේයෝන් එක්කන් සාලෙට ආවේ එයාට සුබ පතන්න..
"Happy Birthday My love"
ජිමින් කිව්වේ ටේයෝන්ගේ තොල් මතට පුංචි හාදුවක් පතිත කරන ගමන් ..ටේයෝන්ගේ හිතේ ඇති උනේ කියා ගන්න බැරි සතුටක්..ජිමින් එයාට හාදුවක් දුන්නා..ඒ සියුම් තොල් වල රසට ටේයෝන් පිස්සු වැටුනා . ජිමින්ට ටේයෝන්ව ලොකු අරුමයක් නොවුනට ටේයෝනට ජිමින්ව ලොකු කෙනෙක් උනා..එයාට එක මොහොතකදිවත් අර අච්චර අසරණ වෙලා වචනයක් කතා කරගන්න බැරුව රෝදපුටුවක් උඩට වෙලා ජීවිතයත් මරනයත් අතර ලොකු යුද්ධයක් කරන අහිංසක ජීවිතේකටවත් ටේයෝන්ගේ රසය හොයපු නැති එයා වෙනුවෙන්ම හුස්ම ගන්න උත්සහ දරන ජන්කුක්ව මතක් උනේ නෑ..
ඒත් ජන්කුක් හුස්ම ගන්නෙත් ටේයෝන් ගැන හිත හිත..
"Thank you Soo much Chimmy..මොනවද මේ හදලා තියෙන්නේ..ඔයා බොරුවට මහන්සි වෙලා"
ටේයෝන් ජිමින්ව වැලදගන්න ගමන් කිව්වා.."අනේ ඕක සුලු දෙයක්..මම මගේ ආදරය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්තියි."
"හහ්...බලමුකෝ"
ටේයෝන් ජිමින් දෙන්නම කෑම මේසය ලගට ගියේ උදේට කන්න දෙයක් බලන්න..
ටේයෝන් නොදන්න මුත් ජිමින් සාදයක් ලෑස්ති කරන්නට වග බලාගත්තා..
ජන්කුක්ට අපායක් වී ඇති රෝහල:-)
තවමත් දැඩි සත්කාර ඒකකයේ හිද ප්‍රතිකාර ගන්නා ජන්කුක්ට නිතර දෙවේලේ ජේහෝප්ව බලන්න ඕන උනා..
ජන්කුක්ට කරීනවත් මතක් නොවුනාම නෙමෙයි..
අද ටේයෝන්ගේ උපන්දිනය හෙයින් ජිමින් තීරණය කලා අද දවසෙම ටේයෝන් එක්ක ගත කරන්න..
ජීවිතයත් මරනයත් අතර ගෙවන ජන්කුක්ගේ ජීවිතේ එහෙම්පිටින්ම අපායක්..
කොහෙද ඔබ සද
නැතිද මතක් වෙන්නේ මාව..
ගතට වැඩිය සිතට වේදනා දැනෙනවා මට..
ඕනේ ඔය උණුසුම් පපුවේ ගුලිවෙන්නට..වරදක් නොකරම මාව
රිදවන්නේ ඇයි මෙහෙම
දුන් පෙමේ අඩුවක්ද
නොහැගේ හේතු කාරණා මට..
YOU ARE READING
Triangle Love Story....♡ [COMPLETED]
Randomනමුත් පසුතැවීමක් තියෙයි හිත් කොනක හැමදාටම..✨️ Taekook Vminkook Vmin Top Tae Bottom kook Hope You like this💕