අද අපි දෙන්නට bussines party එකක්.ඉතින් මායි හියුන්ග් යි ඉක්මනට ලෑස්ති වෙලා ගියේ party එක තිබ්බ hotel එකට.
Tae's prov:-)
මන් මේ වගේ තැන් වලට නම් ගිහිල්ලම නෑ.ජන්කුක්ට නම් හුරු පාටයි.බේස් වෙන music player එකට තමයි මන් ආසම නැත්තේ..මොකද ඒකේ සද්දේ මගේ රෑ හීනෙනුත් දෝංකාර දෙනවා.මට නම් අප්පිරියයි.නිකන් මේක club එකක් වගේ.ශික්....මගෙ අහිංසක හා පැටියා මේවගෙ ගිහින් කොහොම ඉන්නවද මන්දා.ඈක්කා.........
Tae's prov end:-)ජන්කුක් එක පාරටම නටන්න පටන් ගත්තා.මන් ගැස්සුනත් මන් එයාට සහයෝගයක් විදියට මාත් නටන්න ගත්තා.නිකන් දෙපැත්තට වෙනුනා විතරයි.මට ගොඩක් නටන්න තේරෙන්නේ නැති නිසා මන් නටන එක නවත්තලා drink එකක් හොයන් ගියා.එතකොටත් ජන්කුක් bussines partner කෙනෙක් එක්ක නට නටයි හිටියේ.
දැන් වෙලාව 12.00
ජන්කුක් බීලා වැඩිවෙලා කාර් එකේ ඩිකිය ඇතුලේ.මට ඒක දැක්ක ගමන් බකස් ගාලා හිනා ගියත් මන් හිනාව පාලනය කරගෙන තියාගත්ත.
මම ජන්කුක්ව ශීට් එකක් උඩින් තියලා මම ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා.ඒත් මටත් තේරුනා මමත් ඩ්‍රයිව් කරන්න සුදුසු නෑ කියලා.මොකද මමත් බීලා වැඩිවෙලයි ඒ වෙලාවේ හිටියේ.
මම අවසානයේ තීරණයක් ගත්තා.
තව උදේ වෙන්න හරි පොඩි වෙලාවයි තියෙන්නේ ඒක නිසා උදේ වෙනකන් මෙතන ඉදන් නිදා ගන්නවා කියලා.At morning:-)
🐯:හාර්.........ර්.........
මම ඈනුමක් ඇරලා සැරසිලා ඇස් ඇරලා බැලුවාම මම ඉන්නේ කොහෙද කියන එක ගැන මටම හිනා ගියා.කාර් එකේ ඩිකියේ....කුකිත් එක්ක.කුකී ශර්ට් එකේ බොත්තනුත් ගලවගෙන නිදි.මන් ඉක්මනට නැගිටලා වාහනේ ඩ්‍රයිව් කරන්න ගත්තා.
අවසානයේ මම ගෙදර ලගටම ආවා.කුකීට ඇහැරුනේ ගෙදර ලගින් නවත්තන්න ගහපු බ්‍රේක් එකට.එයා උඩ ගිහින් ඇහැරුනා.
🐰:හි.....හි......හියුන්ග් අපි මේ කොහෙද ඉන්නේ.....
🐯:අනියෝ කුකී බය වෙන්න එපා.ඔයා ඊයේ හුගක් බීලයි හිටියේ මමත් එහෙමයි.ඉතින් මම උදේට යනව කියලා හිතලා රෑ එලි වෙනකන් හිටියා.
🐰:ආ එහෙමත් එකක්ද.......හ්හ්........
🐯:හරි දැන් නැගිටින්න.
🐰:හි........හි........හි........යුන්ග් ඔහොම ඉන්න....අපේ ගෙදර දොර ඇරිලා.
🐯:මොකක්........ඔව්මනේ.....
🐰:ඉක්මනට යන්........හොරුද දන්නේ නෑ.
🐯:ඔව් ඔව්.....
🐰:කරීනා..............😳
🍒:කුකී..............
කරීනා එක පාරටම මගේ ඇගට පැනලා මාව බදාගත්ත.එයා හියුන්ග් ඉන්නවා දැකලත් මගෙ ඇගට කඩා පාත් උනා.
🐰:ඒයි.......කරීනා.............අහකට වෙනවා.
🍒:කුකී.........මන් ඔයා නැතුව පාලුවෙන් හිටියේ....😭ඉහි....ඉහි.........😭😭😭
🐰:ඒයි............ශික්...........අයින් වෙනවා...........මන් නැතුව පාලුවෙන් ඉන්න තමුසෙ මගෙ කව්ද ආ...................
🐯:කව්ද තමුසෙ..............😳😠
🍒:මම කව්ද කියලා ඔයාට වැඩක් නෑනෙ.........
🐰:දෙන්නම නවත්තගන්න.......මට මුලින් කියන්න......ඔයාට කොහෙන් ආපු හයියකටද මගෙ හියුන්ග්ට එහෙම කතා කරන්නේ....අනිකෙක තමුසෙ කොහොමද මේ ගෙදර දොර ඇරගත්තේ.....හ්හ්......කියනවා........
🍒: කුකී..........ඔයා ඔහොම කතා කරන්න එපා.......ඉහි ඉහි😭😭
(A/n: බොරුවට නටන හැපින්නි😠🙄)
කරීනා කුකීගේ අත්කින් අල්ලගෙන කුකී දිහා බලාගෙන කියද්දි......ටෙයෝන්ගේ හිතේ ඇතිඋනේ නිම කරගන්න බැරි තරහක්.....කුකි බලන් හිටියේ කරීනා ඊලගට මොන කුනුහර්පයක් කියාවිද කියලා.
🍒:කුකී............මන් කියන දේ ඉස්සෙල්ලම අහගන්න.ඔයාගේ මේ කරීනට ඔයාගෙම කරීනට අපේම කියලා පුංචි පුතෙක් ලැබෙන්නයි හදන්නේ.......
🐰: ....................
ඔන්න චැපියක් දුන්න.....ඉතින් කොහොමද...........කරීනා ගොන් වහංගතේ කිව්ව දෙයින් පස්සේ කුකීගේ ටේයෝන්ගේ reaction එක මොකක් වෙයිද..........🙄
ගියා......................😃✋❤
LYSM
#Netpicca#❤️
YOU ARE READING
Triangle Love Story....♡ [COMPLETED]
Randomනමුත් පසුතැවීමක් තියෙයි හිත් කොනක හැමදාටම..✨️ Taekook Vminkook Vmin Top Tae Bottom kook Hope You like this💕