Part 2

457 67 5
                                    

දින දවස් ගෙවිල යනවා හරි හෙමින් වගෙයි මට දැනුනෙ.මොකද කාර්යබහුල වීමත් සමග මන් හරි මෙන්ටල් ප්‍රෙශර් එකක හිටියෙ.

අද මන් උදෙන්ම නැගිට්ටේ හරිම කම්මැලි කමකින්.නිකන් මට දැනුනෙ මන් මැරිල වගෙ.

මන් ලෑස්ති වෙලා වෙනදා වගෙම මගෙ අති සාද්ද මිත්‍රයා unie එකට ගියා.හැමෝම මට sir sir ගගා කතා කරද්දි මට දැනුනෙ ආධ්‍යාත්මික සුවයක්.ඒක තමයි මගෙ හීනෙ වෙලා තිබ්බේ.
අද මන් යුනි එකට යද්දි මන් හැමෝටම හරි හරි sit කිය කිය ඉද්දි මගෙ ඇගෙ කෙනෙක් හැප්පුනා.එයා කොච්චර හරි බිම වැටුනා.

🐯:තමුසෙට පිස්සුද මොලෙ හොද නැද්ද....ආ........උඩ බලාගෙනද යන්නෙ....

??:අහ් ආ.......සොරි.....මට සමාවෙන්න.මන් හිතලා කරෙ නෑ.මියානේ........

ඒ කෙනා දිහා බලපු ගමන් මන් මොහොමතකට ගල් උනා.එයා ටිකක් කඩවසම්.මේ unie එකේ ඉන්න එක්කෙනෙක් වෙන්න ඕනි.මගෙ ඇස් ටොම්බ සයිස් උනා.එයා ලස්සනයි.

ඔයාලා බලනවා ඇති නේද මේ ඇගෙ හැප්පුනෙ කව්ද කියලා.

මම ජියෝන් ජන්ග්කුක්.මට වයස අවුරුදු 23.මගෙ අප්පා ජියෝන් කෝපරේශන් හි අධිපති.මගෙ ඔම්මා රස්සාවක් කරන්නේ නෑ.මගෙ ඔම්මටයි අප්පටයි ඕන උනේ මාව හොද වංශවත් පවුලක කෙනෙක්ට කසාද බන්දලා දෙන්න.එයාලා ගෙ ඒ හැසිරීම් වලට මන් චුට්ටක්වත් කැමතිනෑ.මට ඉන්නවා නුනාකෙනෙකුත්.එයත් හිටන්නේ ඔම්ම හිතන පටු විදියටමයි.මට ඕන ලස්සන කෙනෙක්ව.
මගෙ මුලු ජීවිත කාලෙ පුරාවටම මාත් එක්කම ඉන්න කෙනෙක්ව.ආ තව......මම seol national university එකෙව් ඉගෙන ගනිමිනුයි ඉන්නේ.මේ මම ජියෝන් ජන්ග්කුක්.......😔❤

අනේ මියානේ........😔

එයා එහෙම කිව්වේ කර බාගෙන.....

ආ නෑ ඒකට කමක් නෑ.මට මේ files ටික ගන්න උදව් කරනවද....

මම කිව්වේ එයාට අත දික් කරන ගමන්.

හා මන් උදව් කරන්නම්.

එයා මට කිව්වේ ඔලුවත් වන වන.

වැඩ ඉවර වෙලා ගෙදර ඇවිල්ලා මන් වොශ් කරලා කෙලින්ම වැටුනෙ මනෝ පාරකට.

මන් කල්පනා කරෙ අර පිරිමි කෙනා කව්ද කියලා.එයා ලස්සනයි.මට පුදුමෙ මන් එච්චර සැරෙන් එයාට කතා කරාත් එයා මට වචනයක් වත් නොකිව්වේ ඇයි කියලා.අනෙ මන්දා.නම අහගන්නත් බැරි උනා.කමක් නෑ හෙට මන් එයාව හම්බෙන්න යනවා.මුලු යුනියම පීරලා හරි මන් එයාව හොයා ගන්නවා.

At morning....🍁❤

Good morning sir.....how are you.....

උදෙන්ම මට ඉස්සරහට ම හම්බුනේ ජෙනීව.එයා unie එකේ ස්ටුඩන්ට් කෙනෙක්.ටිකක් දක්ශයි.

Ahh.....Good Morning....🙂

මන් කිව්වේ එයාට නිකන් එයාව පහු කරන්න ඕන නිසා.මන් ඉක්මනට එයාගෙන් ගැලවිලා ඇවිල්ලා ගියේ අර මගෙ ඇගෙ හැප්පුන කෙනාව හොයන්.
Time passed.
.
.
.
.
.
.
.
.
.
.
.
කොහොම හරි මට අන්තිමට එයාව හොයාගන්න පුලුවන් උනා.

ඔ....ඔයා නේද මගෙ එදා ඇගෙ හැප්පුනෙ....
එයා එහෙම කියද්දි මන් හිටියේ වෙනම ලෝකෙක.

🐯: හ්ම්ම් ඔව්....මන් මේ ඔයාව හොයන් ආවෙ නිකන්.ඒත් මට මේක කියන්න.ඔයාගෙ නම මොකක්ද....

🐰: මම ජියෝන් ජන්ග්කුක්.ඇයි ඔයාට මගෙ නම....හාහ්...

🐯:නෑ මේ නිකන්.
🐰:Good bye sir.මට දැන් ලෙක් එකක්.
🐯:ok....sure..😁

දින දවස් ගෙවිලා ගියා.අපිට නොදැනීම......

වසරකට පසු........






ඉවරායි.......................................................................

ඔන්න අද චැපිය දුන්නා.මෙව්වා මිනි චැපිද...🙂😆😑🙄හෙන පොඩියි නෙහ්.🙂කමක් නෑ ඔන්න ඔහෙ.මන් මේක daily update කරන්න try කරන්නම්.🙄🙂හික්.වෝට් එකක් කොමෙන්ට් එකක් දාගෙන යන්න.🙂බුහහහා......ගියා ඒනම්.....

පරිස්සමින්.....😔covid නිසා.😁
Stay safe bye...💖😁

Typing mistakes වලට මියානේ....😔😁❤

#Netpicca#🍁❤

Triangle Love Story....♡ [COMPLETED]Where stories live. Discover now