Part 19

262 46 2
                                    

අද ටේයෝන්ගේ උපන්දිනේ..ටෙයෝන් ජිමින් එක්ක උපන්දිනේ සමරන්න ලෑස්ති වෙද්දි ජන්කුක් රෝහලක ඇදක් උඩට වෙලා ඔහේ ඉන්නවා..ප්‍රේමයනම් දුකකි...

ජන්කුක්ට කතා බහ කරගන්න බැ..

ජිමින් දැන් ටේයෝන්ගේ උපන්දිනේට එක එක විදියේ කෑම වර්ග හදමිනුයි ඉන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් දැන් ටේයෝන්ගේ උපන්දිනේට එක එක විදියේ කෑම වර්ග හදමිනුයි ඉන්නේ...

ජන්කුක්ට ටේයෝන්ට උපන්දිනේට සුබ පතන්න තදින්ම උවමනාව තිබ්බට ජන්කුක්ට ඒ කිසිම දෙයක් කරගන්න බැරි වුනා..ජන්කුක් ඇදෙන් පොඩ්ඩක්වත් හෙල්ලෙන්න බැරි තත්වෙට පත් වෙලා ඉන්නේ..ඉස්සරහට ඊටත් වඩා තත්වය දරුණු වෙන්න ඉඩ කඩ තියෙනවා..

ජීවිතේ අමාරුම කාලේ ගෙවන බව ජන්කුක්ට ආයේ ආයේ මතක් වුනා..අඩුම ගානේ ටේයෝන් ජන්කුක්ව බලන්න එක දවසක් හරි ආවනම් ජන්කුක්ගේ මේ මානසික අපහසු තාවය සම්පූර්ණයෙන්ම නැති වෙන්න තිබ්බා. ටේයෝන්ට ජන්කුක්ව බලන්න යන්න උවමනාවක් තිබ්බා..ඒත් දැන් එයා ජන්කුක්ට වැඩිය ජිමින්ට හොදටම ලං වෙලයි ඉන්නේ..ජිමින් උනත් දවසින් වැඩි ප්‍රමාණයක් ටෙයෝන් එක්ක ගත කරන්න පුරුදු වෙලා හිටියා..ඔක්සිජන් , මුක වාඩම් පැලදගත්තු වෛද්‍යවරුන් , අඩු , වෙද නළා දවසින් වැඩි ප්‍රමාණයක් ජන්කුක්ට දැක ගන්න හම්බුනේ එච්චරයි. ගතේ වේදනාවට වැඩිය ජන්කුක්ට තිබ්බෙ හිතේ වේදනාව.."හියුන්ග් සතුටින්නම් මට ඕනි එච්චරයි" අන්න ඒක උඩි හිත කොච්චර කිව්වත් යටි හිත "ඒත් හියුන්ග්ට මම ගැන වචනෙකින් හරි හොයලා බලන්න තිබ්බා" හැම තිස්සෙම කිව්වා..වචනයක් වත් කතා කරගන්න බැරි ජන්කුක්ගේ හිතේ හිටියේ එකම එක්කෙනෙක් විතරයි..ටේයෝන්..එයා වෙනුවෙන්ම ලියලා තිබ්බ ජන්කුක්ගේ ජීවිතේ දැන් ඇදකටම සීමා වෙලා..

උදෙන්ම නැගිට්ට ජිමින්ට උවමනාවක් තිබුනේ නෑ ටේයෝන්ව ඇහැරවන්න..මොකද අද ටේයෝන් ගේ උපන්දිනය නිසා කෑම හදන්න ඕන නිස..

කෑම හදන ජිමින්ගේ ගෙදර වගේ නෙමෙයි රෝහල..පුලුවන් තරම් ඉක්මනට දැඩි සත්කාරයට ඇතුල් කරපු ජන්කුක්ව බලන්න ජේහෝප් ආවේ කලබලෙන්..විවාහා වෙලා ලමය් හිටියත් ජේහෝප් ගේ බිරිද හරිම හොද කෙනෙක්..ජේහෝප්ට ඕනම වෙලාවක ඕනම දේකට අවසර දෙනවා..

ජිමිනුත් විවාහක මුත් එයාගේ බිරිද ජිමින්ගැන කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැහැ .

ඔලුවේ මහා ලොකුවට ඇදුම්කන තුවාල තිබ්බද ජන්කුගේ සිහියේ හිටියේ ටේයොන්ම විතරයි..

පැය දෙකක විතර කාලයකින් පස්සේ ජිමින්ට හැකියාව ලැබුනා කෑම ටික හදලා ඉවර කරන්න. ජිමින් ටේයෝන්ව ඇහැරවන්න කාමරයට යන අතරේ එයාට මතක් උනේ ජන්කුක්ව..මොන තරම් ටේයෝන්ට ආදරය කලාද..මොන තරම් කැපකිරීම් කලාද..මොන තරම් හොද පෙම්වතෙක් උනාද යන්න මතක් වෙද්දි ජිමින්ගේ හිතේ ඇතිඋනේ වරදකාරී හැගීමක්..ඒ අතරේ රෝහල..තනි අපායක්..ජන්කුක්ට සේලයින් බෝතල් ඔක්සිජන් ටැංකි හීනෙනුත් වගේ බොද වී පෙනුනා..තමන් කරන්නේ ලොකු වැරැද්දක් බව දැන දැනත් ටේයෝන් ජිමින් එක්ක උපන්දිනය සමරන විදිය ඇද උඩට වෙලා කල්පනා කරමිනුයි හිටියේ..

ටේයෝන් මොන තරම් පව්කාරයෙක්ද ?

පැය බාගයක විතර සැත්කමකින් පස්සේ ජන්කුක්ව ආයෙමත් වාට්ටුවට දැම්මෙ වෛද්‍යවරුන්ගේ මෙන්ම ජේහෝප්ගෙත් ඉක්මන් සුවයේ බලාපොරොත්තුවෙන්...

සිදු වී ඇත්තේ කුමක්ද යන්න තවමත් කිසිවක් නොදන්න ජේහෝප්ට අත් වී ඇති ඉරණම වන්නේ ජන්කුක්ව හොදින් බලාගැනීම පමණයි.

තවමත් කාත් එක්කවත් කතා කරගන්න බැරි තත්වෙන් ඉන්න ජන්කුක්ව දැකපු ජේහෝප්ගේ දෙනෙතට කදුලු ඉරුවේ ඉබේටමයි..

ජීවිතේ මොන තරම් දුක් කම්කටොලු වලට මූණ දුන්නු කෙනෙක්ද යන්න මතක් වෙද්දි ජේහෝප්ගේ කම්මුල් අතරින් හිමීට කදුලු වැස්සක් ගලාගෙන ගියා..

වෛද්‍යවරුන් ඊලයගට මොනවා පවසයිද යන්න මතක් වෙද්දි ජේහෝප්ට මුලු ජීවිතය පවා එපා වෙන්න ගත්ත..

තමන්ගේ යාලුවගේ ප්‍රශ්නේ තමන්ගේ කරගත්තු ජේහෝප් හරි හොද කෙනෙක්..ඒ වගේ යාලුවෙක් ලබන්න පින තියෙන්න ඕන..






_ Netpicca🍃

Triangle Love Story....♡ [COMPLETED]Where stories live. Discover now