අදත් එක් දවසක්.....
මන් උදෙන්ම නැගිටලා හියුන්ග් ට කෑම ලෑස්ති කරලා company එකට ගියේ කාලෙකින් එහෙ වැඩ වෙන්නේ කොහොමද කියලා දන්නේ නැතුවයි.මට හියුන්ග් එක්ක ගත කරන මොහොත පවා වරුවක් වගෙයි දැනෙන්නේ.ඒක නිසා වෙලාව යන විදියක්වත් මන් දන්නෙ නෑ.
උදේ 7.30ට ගිය මන් ආවේ රෑ 8.30 ට.
හියුන්ග් මන් එනකන් බලන් ඇති.....
මන් එහෙම හිත හිත වහනේ ඉක්මන් කරමින් ගියා.At Home:-)
🐯: අනේ කුකී............
🐰:හියුන්ග් මොකද මේ අඩලා....
🐯:අනේ මන් හොදටම බය උනා......ඉහි ඉහි.....😭
🐰:හරි හරි දරුවො දැන් හිනා වෙන්න.......🐯: හ්ම්ම්ම්.....
🐰:මට බඩගිනියි.🙄
🐯:හරි එන්න කමු.
🐰:ඔයා කෑවේ නැද්දා තාම....හහ්......
🐯:මන් ඔයා නැතුව කාපු දවසක් කියන්න බලන්න.🙄
🐰:හරි හරි කමු.
🐯:😁😁
දින දවස් ගෙවිලා ගියා.... කුකීගෙයි මගෙයි ජීවිතේ හරිම ලස්සන ජීවිතයක් බවට පත් උනා.මේ විවාහය ලෝක ප්‍රසිද්ද උනා.ඒ දෙන්නා ලමා නිවාස වලට වැඩිහිටි නිවාස වලට පරිත්‍යාග කරා.එක එක දේවල්.......
A/N:-)
හායි........මා සුදු රීඩර් බබාලා ටික......කෝමද....🙄😁මේවා පොඩි චැපි නේද....නැත්තන් වචන දෙකේ චැපිද😂✋
ඊලග චැපියනම් ටිකක් දිගයි....🙄😂✋ටිකයි.මට මේක Daily update කරන්න වෙන්නේ අඩුවෙන්.......මොකද අපේ ගෙදර wifi on කරන්නේ අඩුවෙන් ප්‍රෙන්ස්🙂💔✌️ හරිම සතුටුයි.Typing mistakes වලට මියානේ😔💔
ගියා.............😃❤
#Netpicca#
YOU ARE READING
Triangle Love Story....♡ [COMPLETED]
Acakනමුත් පසුතැවීමක් තියෙයි හිත් කොනක හැමදාටම..✨️ Taekook Vminkook Vmin Top Tae Bottom kook Hope You like this💕