Part 5

286 52 7
                                    

කරීනා නිතර නිතර ටේයෝන් නැති වෙලේට ජන්කුක් හම්බවෙන්න ආවා.

අදත් එක් උදෑසනක්.

අද ටේයෝන් මං නැගිටින්නත් කලින් නැගිටලා.

එයා මට කලින් කාලා නාලා ඔක්කොම කරලා unie යන්න ලෑස්ති වෙන ගමනුයි හිටියේ.මං ඉක්මනට නැගිටලා ගියේ ටේයෝන්ගේ කාමරේට මන් නොහිතපු දෙයක් තමයි සිද්ද උනේ.....

🐯:ඒ තමුසේ තට්ටු කරලා එන්න දන්නේ නැද්ද....අහ්හ්හ්

🐰:ස්ස්.....ස්.....සමාවෙන්න.....මන් හිතලා නෙමෙයි කරේ....

🐯:ආ ඒකට කමක් නෑ.දැන් මෙතනින් යන්න.
🐰:හ්හ්.....හ්.....හා....

හිතන්නත් කලින් ටේයෝන් ගිය පයින්ම ආයෙමත් ගෙදර ආවා.

🐰:මොකද.....අද මොකක් හරි නිවාඩුවක්ද
🐯:නෑ......ඔව්......
🐰:කෑම ලෑස්ති කරලා ඇති ගිහින් කන්න.
🐯:හා......මේ මේ ජන්කුක්......
🐰:ම්ම් කියන්න....
🐯:ම්.....මට අද හවසට ඔයාව තනියම හම්බෙන්න ඕන.ඔයාට මොකක් හරි වැඩක් තියෙනවද....
🐰:නෑ.........sure.....We will meet.....
🐯:ok.....

At Evening:-)

🐰:ටේයෝන් ඇයි මෙච්චර වෙලා ගියේ මං දැන් කීයේ ඉදන් බලං ඉන්නවද......

🐯:මට පොඩි වැඩක් තිබ්බා ඒකයි.

🐰:හා හා කමක් නෑ දැන් ඇයි එන්න කිව්වේ....
🐯:මේකයි........මේ මේ මේ මේ........මට ඔයාට දෙයක් කියන්න ඕන.....එකයි.....
මම මේ............

Hiiiii friends.....😁😌✋
කෝමද ඔයාලට........හිකි හිකි........මේකේ වචන 176.හරිම පොඩියි....🙂කමක්නෑ හොදත් නෑ.....
ටේයෝන් ජන්කුක්ට කියන්න හදන්නේ මොකක්ද....????

ඒ ටික පස්සේ🥲💔✌️
මොකෝ කියන්නේ මන් sad ending දෙම්නද.....🙂✋කියං යන්න.මං නම් ආස sad ending වලට.....😌

"සමහර ආදර කතා අපිට අදටත් මතක ඒවා එකතු උනේ නැති නිසා"

අන්න ඒක නිසා මන් sad ending වලට තමා කැමති.....🙂✋කමක් නෑ කියං යන්න.😁❤️

#Netpicca#

Triangle Love Story....♡ [COMPLETED]Where stories live. Discover now