"අනේ මට එක අවස්තාවක් දෙන්න බබා... මම පොරොන්දු වෙනවා ඔයා එක්ක ආදරෙන් ඉන්න..."
ටේ තමන්ටම මුමුනගන්න ගමන් ඇදේ ඉදගත්තෙ ඇස් වල කදුලු පිරෙද්දි...
.........................................................................................
වොශ්රූම් එකට ගියපු ජුන්කුක් කන්නඩියෙන් පේන් තමන්ග්‍ර් රූපෙ දිහා බ්ලාගෙන අඩන්න ගත්තා.
"මට ඔයාට මෙහෙම කරන්න බෑ ටේ... මට සමාවෙන්න.. නෑ නෑ ජුන්කුක් තමුන්ට මෙහෙම වෙන්න බෑ.. එයා තමුන්ට කරපු දේවල් අමතකද?"
කම්මුල් දිගේ බේරුනු කදුලු පිහා ගත්තා ජුන්කුක් ආයෙම තම්න්ටම කතා කරන්න ගත්තා.
"බලාගෙන ඉන්නවා කිම් ටේහ්‍යුන් අද ඉදන් මම තමුන්ට් කරන්න යන දෙර් දිහා.... මට් කරපු දේවල් වලට විදවන්න ලෑස්ති වෙනවා.."
ජුන්කුක් වොශ් දාගෙන එද්දි ටේ ඇදට වෙලා 4n එක ඔබනවා..
"යන්න ගිහින් වොශ් දාගන්න."
ටේට එහෙම කියපු ජුන්කුක් කන්නාඩිය ඉස්සරහට ගිහින් එතන තිබ්බ colon එක ඇගට දාගත්තා.
"මං පහලට යනවා වොශ් දාගෙන එන්න."
වොශ්රූම් එක්‍රෙ හිටපු ටේට ඇහෙන්න කියපු ජුන්කුක් පහලට ගියෙ බලෙන් මූනට නගාගත්ත හින්නව්කුට් එක්ක...
________________________________________________
අද හවසට පුලුවන් වුනොත් තව එකක් දෙන්නම්....
See you soon🌿
YOU ARE READING
the love between you and me 💚💜️
Fanfictionඇයි මට මෙහෙම කරන්නෙ කිම් ටේහ්‍යුන්. මම මොකක්ද තමුන්ට කරපු වැරැද්ද? මගෙ මුලු හදවතින්ම තමුන්ට ආදරේ කරපු එකද මම කරපු වැරැද්ද?