chapter.16

696 100 11
                                    

කු......what the?"

ටේ ඒ දැක්ක දෙයින් ශොක් වුනා ටිකක් නෙවෙයි ගොඩක්.හොදටම බීලා කිසිම සිහියක් නැතුව තවත් police offlicer කෙනෙක් එක්ක ඉන්න ජුන්කුක්ව දැකලා.

" ඔහ් anneyonghaseyo...."

ටේ ඒ ඉන්න පොලිස් නිලදාරියට ආචාර කරන ගමන් දගල දගල විකාර කියවන කුකීව control කරගන්න හැදුවා.

"හ්ම්ම් ඔයා මෙයාගෙ කවුද?"

"ආ මම මෙයාග් husband."

"හ්ම්ම්ම් mr දන්නදවද අපි මෙයාව හොයාගත්තෙ හන් ගග ගාව bridge එක උඩින් පහලට පනින්න යද්දි."

"What?"

"ඔව් හොදටම බීලා. මේක මට අදාල ප්‍රශ්නයක් නෙවෙයි ඒත් ඔයාලා දෙන්නා අතරෙ මොකක්හරි ප්‍රශ්නයක් තියනවනම් කතා කරලා විසදගන්න නැත්නම් මේක තවත් දුරදිග යයි."

"හ්ම්ම් දේ by the way thank you so much offlicer. Officerට යන්න වාහනයක් තියනවද නැත්නම් මම මේ driver කෙනෙකුට කියන්නම් ඔබතුමාව station එකට දාන්න කියලා."

"නෑ කරදර වෙන්න අවශ්‍ය නෑ මාත් එක්ක තව වාහනයක් ආවා ඒක එලියෙ තියෙන්නෙ. එහෙනම් මම යන්නම්."

"හරි.good night ."

ටේ offlicerටත් thank කරලා ඊලගට හැරුනෙ විකාර කර කර ඉන්න කුකී දිහාට. අමාරුවෙන් එයාවත් එක්කන් ගේ ඇතුලට ගිහින් ටේ කුකීව වොශ් කරන ගමන් කතා කරන්න පටන් ගත්තා.

"ඇයි???? ඇයි කුකී ඔයාට මැරෙන්න තරම් ආහ්......."

ටේට හිතේ තිබ්බ දුකටයි තරහටයි එතන තිබ්බ බිත්තියට ගහගෙන ගහගෙන ගියා. ටේට තමන්ව පාලනය කරගන්න බෑ එයා අඩනවා පිස්සෙක් වගේ කියවනවා.

"දන්නවද මැනික මට ඔයාව දැක්ක දවසෙ මොනවද හිතුනෙ කියලා එදා අප්පා මට ඔයාගෙ photo එකක් පෙන්නද්දි මම පුදුම වුනා. මොකද ඔයා කෙල්ලෙටත් වඩා ලස්සනයි මම පිටට නොපෙන්නුවට ඔයාව බදින්න ගොඩක් ආසාවෙන් හිටියෙ ඒත් එක දවසක් මට වෙච්ච දෙයක් හින්දා ඔයා ගැන තිබ්බ ආදරේ කැමැත්ත ඒක වෛරයක් බවට හැරුනා. ඒක ඔයා කෙරෙහිම වුනේ නැත්තත් ඒ වෛරය ඔයාගෙ පවුලෙ අය කෙරෙහි තිබ්බා. මට ඔයාව බන්දලා දෙන්න හදව්වෙ අපේ company එක ඔයාලගෙ company එකට යටත් කරගන්න. ඒ වෙනුවෙන් ඔයාගෙ අප්පා මට මගේ දෙවනි අප්පා වෙච්ච jung අප්පව මරව්වා. මට ඕනෙ වුනා පලිගන්න ඒකට මම ඔයාව පාවිච්චි කරා මට ඔයාව දකින දකින වාරයක් ගානෙ මැවිලා පෙනුනෙ ඔයාගෙ අර ජරා අප්පව ඒ මිනිහාගෙන් පලිගන්න තිබ්බ වුවමනාවට මම මගෙ මැනිකට දුක් දුන්නා. මම වැරදි මැනික... මම වැරදි මට සමාවෙන්න jung අප්පා තමයි මාව පොඩි කාලෙ ඉදන් බලාගත්තෙ මගෙ ඔම්මයි අප්පයි එයාලගෙ බිස්නස් වැඩ එක බිසී වෙලා වෙන රටවල් වලට ගියාම එයා තමයි මගේ ඔම්මයි අප්පයි දෙන්නම වුනේ. මට ඒකයි ඒ දේවල් කරන්න සිද්ද වුනේ මියානෙ මැනික මියානෙ."

the love between you and me 💚💜️Where stories live. Discover now