chapter.19

628 89 4
                                    





















හරියටම අවුරුද්දක් ගෙවිලා ගිහින් ටේ ඒ වගේම ජුන්කුක් දෙන්නම ගොඩක් සතුටින් කාලෙ ගෙව්වා. අද ඒ දෙන්නගෙ anniversary එක. ඒක නිසා අද ටේ ගොඩක් බිසී එයා ජුන්කුක්ට suprice පාටි එකක් ලෑස්ති කරනවා.

"ආයිශ් සුගා හියුන් ඕක ඔතෙන්ට නෙවේ එන්නෙ අනික් පැත්තට."

"ඕ සොරි සොරි පොඩ්ඩක් වැරදුනා."

"ඒයි මෝඩ පූස් හරියට වැඩේ කරනවා මගේ සූටි ජුන්කුක්ගෙ anniversary පාටි එක ලස්සනට තියෙන්න ඕනෙ."

"Ok චිමී බබා.... මම හරියටම වැඩ කරන්නම්."

"ඕනෙ එකක්. අහ්ම් අහ්ම් ඕයි කොටි හපුවා...ජින් හියුන්ලා එන්නෙ කීයටද? තාම හොබී හියුනුත් නෑනෙ."

"එයාලා එන වෙලාවක එයි කොට තාරාවා. අනික මතක තියාගන්නවා මම කොටියෙක් නෙවෙයි. බටු ඇටයක් තරම් උස නෑ කටනම් තියනවා."

"මොනවද ආ...  ඔහේ කියන්නෙ ඉන්නවකො තමුසෙට...."

එහෙම කියාගෙන ජිමින් ටේට ගහන්න ආවත් ඒ වෙලාවෙම ජිමින්ට ජුන්කුක්ගෙන් කෝල් එකක් ආපු නිසා එයා එලියට ගියා.

හැමෝම ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා ගෙදර ලස්සනට සරසව්වා. ඒ වෙද්දි ජින් එයාගෙ husband වෙච්ච නම්ජුන් එක්කයි හොබී එයාගෙ wife වෙච්ච jisoo එක්කයි ටේගෙ ගෙදරට ඇවිත් තිබ්බා. එදා මුලු දවසම ජුන්කුක්ට ගෙදරින් පිට ඉන්න සිද්ද වුනේ ටේ එයාගෙ company එකේ වැඩ ඔක්කොම ජුන්කුක්ට පටවලා තිබ්බ හින්දා. ජුන්කුක් ටේට දෙන්න තෑග්ගක් කලින්ම ලෑස්ති කරගෙන හිටපු හින්දා එයාට ටේට තෑග්ගක් ගන්න මහන්සි වෙන්න ඕනෙ වුනේ නෑ. ජුන්කුක් වෙනදට වඩා ගොඩක් සතුටින් අද ගෙදර ගියා. ජුන්කුක් ගෙදර යද්දි lights ඔක්කොම off කරලා. ජුන්කුක් ටේටත් බැන බැන බැන ගිහින් living room එකේ light on කරා.

"Suprice........."

හැංගිලා හිටපු හැමෝම එක පාරටම ජුන්කුක්ගෙ ඉස්සරහට ඇවිත් කෑ ගැහැවෙ ජුන්කුක් ඇස් දෙකත් පොල්ගෙඩි සයිස් කරගෙන ඒ දිහා බලාගෙන ඉද්දි. ඒත් එක්කම ටේ ජුන්කුක්ගෙ ඉස්සරහට ගිහින් ජුන්කුක්ගෙ නලලට පොඩි කිස් එකක් දෙන ගමන් ජුන්කුක්ගෙ බෙල්ලට TK sign එක තියන මාලයක් දැම්මා.

"Happy anniversary කුකී.."

"Same to you ටේ.."

ඊට පස්සෙ හැමෝම පාටි එක enjoy කරා. කොහොමහරි රෑ දහය විතරවෙද්දි කට්ටිය හිටපු තැන් වලම නිදා ගත්තෙ එදා දවසෙම ගොඩක් මහන්සි වෙච්ච නිසා. ඔය අතරෙ ජුන්කුක් ටේව room එකට එක්කන් ගියෙ එයාගෙ gift එක දෙන්න.

"ටේ..."

"කියන්න මැනික."

"ආ මෙන්න මගෙ තෑග්ග."

"ජුන්කුක් ලස්සනට wrap කරලා තිබ්බ box එකක් ටේගෙ අතේ තිබ්බා."

"මේ මොකක්ද බබා?"

"බලන්නකො ඔයාම."

ජුන්කුක් එහෙම කියද්දි ටේ ඉක්මනට ඒ box එක unwrap කරා.

"බබා! Are you serious ?"

"හ්ම්ම් ඔව්. ඔයා ආසද ඒකට?"

"මැනික.....ඔයා කියන්නෙ මම අප්පා කෙනෙක් වෙන්න යනවා කියලද? But how?"

"ඒක වුනේ ගිය සතියෙ මට වමනෙ ගිහින් කැරකිල්ලක් ආව හින්දා මම doctor කෙනෙක් හම්බවෙන්න ගියා එතකොට තමයි එයා මට කිව්වෙ මට ඔයාව අප්පා කෙනෙක් කරන්න පුලුවන් කියලා. එදා මම ගත්ත pregnancy test එක තමයි ඕක. මම ඕක තියාගත්තෙ ඔයාගෙ anniversary gift එක විදියට. ඔයා කැමතිද ඒකට?"


"Of course බබා මම ගොඩක් කැමති. Thank you මැනික මේක තමයි මගේ ජීවිතේ මට ලැබුනු හොදම තෑග්ග."




















.....................................................

මේ ලමයි මේක තාම ඉවර නෑ....
තව තියනවා.
මම එදා ප්‍රෑන්ක් එකක් කරේ හී හී...



See you soon 🌿

the love between you and me 💚💜️Where stories live. Discover now