අනෙ chapter එකක් දෙන්න නෙවේ ආවෙ..
පොඩි දෙයක් අහන්න... අනිවාරෙන් කියාගෙන යන්න...
මේකයි මම girl×boy එකක් ලියුවොත් ඔයාලා කිය්වනවද?
මට ආසයි ලියන්න එකක්.. ඒකයි අහන්නෙ..
ඔයාලා කියවන්නෙ නැත්නම් මම ලියලා වැඩක් නෑනෙ..
ලියුවොත් මම කාවද boyට දාන්න ඕනෙ?
කියන්න හොදේ...
දැක්කෙ නෑ වගේ යන්නෙ නැතුව..
Please ........
See you soon 🌿
YOU ARE READING
the love between you and me 💚💜️
Fanficඇයි මට මෙහෙම කරන්නෙ කිම් ටේහ්යුන්. මම මොකක්ද තමුන්ට කරපු වැරැද්ද? මගෙ මුලු හදවතින්ම තමුන්ට ආදරේ කරපු එකද මම කරපු වැරැද්ද?