CHAPTER.07

912 139 7
                                    

ටේ ගොඩ වෙලාව්ක් ජුන්කුක්ගෙ ලස්සන හුරතල් රූපෙ රස වින්දා.

..................................................................

ටේ පහලට ගිහින් රාමෙන් දෙකකුත් හදාගෙන උඩට ආවෙ ජුන්කුක්ටත් කන්න දෙන්න හිතාගෙන. අත් දෙකේම රාමෙන් දෙකක් තිබ්බ නිසා  පිටෙන්ම දොර තල්ලු කරගෙන ඇතුලට ආපු ටේ දැක්ක දෙයින් තව ටිකෙන් එයාගෙ අතෙන් රාමෙන් දෙකත් බිමට අතෑරෙනවා. ජුන්කුක්ට අන්දවපු Short එක ලොකු නිසා ඒක උඩට ගිහින් හුඩී එකට ඒක වැහිලා. ජුන්කුක්ගෙ කිරසුදු පාට කලවා ටේට කැපිලා පෙනුනා. ටේ එතන තිබ්බ ටේබල් එක උඩුන් රාමෙන් දෙක තියල ගිහින් ජුන්කුක්ගෙ ගාවින් ඉදගෙන ජුන්කුක්ගෙ කලවා අතගාන්න පටන් ගත්තා.

(ඔය ඉන්නෙ ඇදේ ඇදන් ඉන්නෙ හුඩී එකක් කියලා මවාගන්නකො

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඔය ඉන්නෙ ඇදේ ඇදන් ඉන්නෙ හුඩී එකක් කියලා මවාගන්නකො.)

ජුන්කුක්ට එයාගෙ කලවා වල දැනිච්ච ස්පර්ශය එක්ක එයා ගැස්සිලා ඇහැරලා ඇදේ ඉදගන්න ගියත් එයාට යටිකයෙන් තාමත් දැනෙන අමාරුව එක්ක ඒක කරන්න බැරි උනා.

"ඔයා මොනවද කරන්නෙ මට පාඩුවෙ ඉන්න දෙනවා."

"ඔහ් ඔයා නැගිට්ටද?"

ටේ ඉක්මනට ජුන්කුක්ගෙ ඇගෙන් අත අහකට අරගෙන ඇදෙන් නැගිට්ටා.

"ආ මේක කන්න.."

ටේ රාමෙන් එක ජුන්කුක්ගෙ දිහාට දික් කරන ගමන් කියුවත් ජුන්කුක් කරේ අනික් පැත්ත බලාගත්තු එක.

"ආ... මේක් කනවා..."

ටේ ඒ පාර හයියෙන් කෑ ගැහුවා. ඒත් ජුන්කුක් කලේ අනික් පැත්ත බලාගෙන් හිටපු එක.

"මගෙ යකා අවුස්සන්න එපා ජුන්කුක් මේක කනවා. තමුන්ට බෙහෙත් බොන්නත් තියනවා."

"මට ඕනෙ බෙහෙතක් නෑ... මට මොකුත් ඕනෙ නෑ.... මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවා."

the love between you and me 💚💜️Where stories live. Discover now