CHAPTER.10

847 128 3
                                    

"ආ කෝ මගෙ බෑනා පොඩ්ඩ?"

"ආ එයා විතරයිද කෑම කන්න ඕන්‍ර්. මාව මතක නෑ මෙතන."

ජුන්කුක් බොරුවට අඩන්න මූනකුත් හදාගෙන ගිහින් සෝෆා එකෙන් ඉදගත්තා.

"අනෙ ඔයාලග්‍ර් බූරු බෑනට වඩා මට මේ මගෙ බෑනව වටිනවා. එන්න කුකී ඔම්මා ඔයාට කවන්න."

mrs.kim  එහෙම කියන ගමන් ගිහින් කුකීව බදාගත්ත්‍ර් හැමෝම හිනා වෙනකොට.විනාඩි ගානක් shower එක යටට වෙලා ඔහේ ගත කරපු ටේ පියවි සිහියට ආවෙ mrs.jeon ඇවිත් කතා කරපු නිසා.

"ටේ පුතා එන්න ලමයො කෑම කන්න.. කෑම සීතල වෙනවා."

"අ ආ... ඉන්න ඔම්මා මේ එන්න යන්නෙ.. ඔම්මා යන්නකො මම එන්නම්"

"හරි ඉක්මනට හැබැයි.."

"හා ඔම්මා."

එහෙම කියපු ටේ ඉක්මනට වොශ් දාගෙන පහලට ආවෙ වෙන් කරන්න දෙයක් නැති කමට.

"මොකද බබා වෙලා ගියෙ."

කුකී ටේගෙන් ඇහැවෙ මවාගත්ත හිනාවක් එක්ක.

"න් නෑ නෑ බබා බාත් ටබ් එකේනෙ හිටිය්‍ර්  වතුර ටිකක් සනීපයි මට එහ්‍ර්ම්මම නින්ද ගිහින්. ඔම්මා ඇවිත් කතා කරද්දි තමයි ඇහැරුනේ."

"හ්ම්ම්"

හැමෝම කෑම කාලා හවස් වරුවෙ ටිකක් ඇවිදින්න යන්න ප්ලෑන් කලේ... යුන්මින් දෙන්නත් හවසට park එකට එන්නම් කියුව නිසා.

Time skip>>>>>

ටේකුක් දෙන්නට එන්න බෑ කියුවා ටේගෙ ඔලුව රිදෙනවා කියුව නිසා.එයාලට එන්න බෑ කියුව නිසා අනික් අය පිටත් වුනේ හවස් වරුවම විනෝද වෙන්න හිතාගෙන.

කට්ටිය ගෙදරින් ගියාට පස්සෙ කුකී කෙලින්ම කාමරේට ගිහින් කෝල් කලේ එයාගෙ යාලුවෙක් වෙච්ච bam bamට.

Bam bam- hello කොල්ලට කාල්‍ර්කින් මාව මතක් වෙලා තියෙන්නෙ. ඉතින් මොකෝ වෙන්නෙ?

Kookie- එහෙම එකක් නෑ. මේ දවස් ටිකේම මම පොඩ්ඩක් බිසී වුනා. එහෙම විශේෂයක් නෑ ඉතින්. මට කම්මැලි හිතුන හින්දා උබට කෝල් කලේ.

Bam bam- කොහොමද ඉතින් married life එක..

Kookie- අවුලක් නෑ... ඉතින්.

Bam bam- උබ අවුලෙන්ද් ඉන්නෙ?

Kookie- හ්ම්ම් ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඒක නෙවේ මට පොඩි උදව්වක් ඕනෙ.

Bam bam- ඕ කියහන් උබට මම නොකරන උදව්වක් තියනවද?

Kookie- *#%&%*$-$&**&**&%

Bam bam- what! Koo are u sure about this?

Kookie- හ්ම්ම් ඔව්..

Bam bam- හරි උබ කියන දෙයක් තමා.

එක පාරටම ටේ කාමරේ දොර ඇරගෙන ඇතුලට ආව නිසා කුකී ඉක්මනට කෝල් එක කට් කරලා. ඇස් දෙක පියාගෙනම ඇදෙ හාන්සි වුනේ ටේව ගනන්වත් ගන්නෙ නැතුව.ටේත් කිසිම සද්දයක් නැතුව ඇවිත් කුකීගෙ එහා පැත්තෙන් හාන්සි වුනා.

ලොකු හුස්මක් පිට කරපු ටේ කතා ගරන්න ගත්තා.

"අහන්න කු.. නෑ ජුන්කුක්. මට එක අවස්තාවක් දෙන්න. මං ඔයාට පොරොන්දු වෙන්නම් ඔයාට හොද husband කෙනෙක් වෙලා ඔයා බලාපොරොත්තු වෙන ආදරේ, පවුල් ජීවිතේ හැම දෙයක්ම ඔයාට දෙන්නම්... please koo just a one chance.."

ටේ හිටපු තැනින් නැගිටලා ජුන්කුක්ගෙ අතක් අල්ලගත්ත්‍ර් ජුන්කුක්ගෙ හාට් එක එකසිග ගානට ගැහෙද්දි.

"මම ඔයාට එකපාරට වඩා චාන්ස් දීලා තියනවා ටේ.ඔයා ඒව්ගෙන් ප්‍රයෝජන ගත්තෙ නෑ. මට දැනුත් කිසිම විශ්වාසයක් නෑ ඔයා දැනුත් ඒකෙන් ප්‍රයෝජනයක් ගනී කියලා.

___________________________________

බාල්දියක් ඕනෙත????

See you soon 🌿

the love between you and me 💚💜️Where stories live. Discover now