එදා දවසෙම ටේ හිටියෙ ගෙදර ගියාම එයාට අත්වෙන ඉරනම ගැන හිත හිත.
ඔය අතරෙ ජුන්කුක් ගෙදර ඉදන් අද රෑට වෙන දේවල් ගැන හීන මැව්වා. වෙලාව රෑ 10.00 ටේ තාම ගෙදර ආවෙ නැති ජුන්කුක් හිටියෙ ටිකක් තරහින්.ටික වෙලාවකට පස්සෙ ගෙදර දොරත් ඇරගෙන ටේ ආවෙ කෙලින් හිටගන්නවත් බැරි වෙන්න බීලා. ටේ හිමීට උඩ තට්ටුවට යන්න හැදුවත් එතනම ගල් වුනේ ජුන්කුක්ගෙ සද්දෙ නිසා.
"Kim taehyung!!!!"
"ඔහ් කියන්න කුකී..."
"මෙච්චර වෙලා යනකන් මොන මගුලක් කරාද offlice එකට වෙලා."
"මේ.....මං හොබා එක්ක පොඩ්ඩක් බිව්වා. ඔයා මට ආදරෙයි කිව්ව සතුටට."
"අනේ එහෙමද? කමක් නෑ ඒකටත් හරියන්නම punishment එක ඔයාට දෙන්නම්."
"හී හී no problem koo.... මම විශේශෙන් ඔය හේතුව හින්දා තමා බිව්වෙ ඔයා ඕනෙ දෙයක් කරන්න මට ඕක හෙට උදේට අමතක වෙයි. Come on daddy let's gooooo"
ටේ එහෙම කියාගෙනම ජුන්කුක්ගෙ ඇගට පැන්නා. ටේ ජුන්කුක්වත් පෙරලගෙන බිමට වැටුනා. ටේගෙ රතු වෙලා තියන තොල් ලාවට පියවෙලා තියන ඇස් ජුන්කුක්ගෙ හැගීම් තවත් අවුස්සව්වා. තව විනාඩියක්වත් පරක්කු නොකර ජුන්කුක් ටේගෙ තොල් ආවේගෙන් කිස් කරන්න ගත්තා කිස් කරගෙනම හිමීට කාමරේට ගිය ජුන්කුක් ටේගෙ shirt එක unbotton කරන්න ගත්තා ටේගෙ නිපල් එකක් උරන්න ගත්ත ජුන්කුක් ඊලගට ආයෙම ටේව කිස් කරන්න ගත්තා ඉක්මනට ටේව නිරුවත් කරපු ජුන්කුක් එයාගෙ ඇදුමුත් ගලවලා අයින් කරේ ටේගෙ ඇග උඩට යන ගමන් ඒ විදියට ඒ රෑ ජුන්කුක් පලවෙනි වතාවට ටේව එයාගෙ කරගද්දි කවදාකවත් දැනිලා නොතිබිච්ච හැගීමක් එක්ක ටේත් ජුන්කුක්ගෙම වුනා දෙන්නගෙම හීන් කෙදිරිලි මැද්දෙ ඒ රෑ ඒ විදියට ගෙවිලා ගියා.
Next morning~~~~~
ටේ නැගිටිද්දි ජුන්කුක් ටේගෙ ලග හිටියෙ නෑ ටේට වොශ්රූම් යන්න ඕනෙ කියලා හිතිච්ච නිසා ටේ නැගිටලා යන්න හැදුවත් ටේ එහෙම්මම ආයෙත් ඉන්ද වුනේ ටේගෙ ඇස් වල කදුලු පිරෙද්දි. ඒත් එක්කම ජුන්කුක් ටේගෙ milkshake එකත් එක්ක කාමරේට ආවා.
"ඒ පන්ඩිතයා නැගිටින්න ගියාද තනියම. කෝ ඉන්න මම උදව් කරන්න."
"කුකී ඒක ගොඩක් රිදෙනවා ඔයා කොහොමද ඒක දරාගත්තෙ?"
"ඔයා නිසා මං ඒක දරාගත්තා."
"අනේ මියානෙ කුකී මං ආයෙ ඔයාට රිද්දන්නෙ නෑ."
" එහෙනම් මමම හැමදාම top වෙන්නද?"
"නෑ නෑ ඕනෙ නෑ ඔයාට ඊයෙට විතරයි මම ඒ chance එක දුන්නෙ. කෝ කෝ උදව් කරන්නකො මට washroom යන්න."
ටේ එහෙම කියනවත් එක්කම ජුන්කුක් හිනාවෙවීන ටේව වොශ්රූම් එකට එක්කන් ගිහින් washup කරලා එක්කන් ආවා.
"ආ මේක බොන්න කලින් මේ painkiller එක බීලා ඉන්නකො ඊට පස්සෙ ටිකක් rest කරන්න. මම හොබී හියුන්ට කෝල් කරලා කිව්වා අද ඔයාට එන්න බැරි වෙයි ඔයාට ටිකක් අසනීපයි කියලා."
"හ්ම්ම්ම් එහෙනම් අද අපි දෙන්නා ඇති වෙනකන් enjoye කරමු කෝ එන්න."
ටේ එහෙම කියන ගමන් ජුන්කුක්ගෙ පැත්තට අත් දෙක දික් කරද්දි ජුන්කුකුත් ඇවිත් ටේට තුරුල් වුනා.
දන්නවද මැනික ඔයා හැමදාටම මගේ විතරයි. මම පරක්කු වැඩී ඔයාගෙ ආදරේ තේරෙද්දි ඒත් මං හිතනවා ඒකට හරියන හැම දඩුවමක්ම මට ලැබුනා කියලා ඔයාගෙ සතුට වෙනුවෙන් මම මගෙ ජීවිතෙ වුනත් නැති කරගන්න ලෑස්ති. අමතක කරන්න එපා ඔයාට මම කොච්චර ආදරෙයිද කියලා...
මම දෙවියන්ගෙන් ඉල්ලනවා අපිදෙන්නගෙ කතාවට ලස්සන අවසානයක්.
මතුසම්බන්දයි...💗
..................................................................
ඔන්න ඒක ඉවරයි මේක වෙන්න ඇති කැතම ending එක. අනේ sorry ලමයි මම මගේ හිතේ තිබ්බ විදියට තමයි මේක ලිව්වෙ ලොකුවට දිගට ලියන්නෙ නෑ කියලා හිතුවට පොඩ්ඩක් දිගට ගියා.
කැත අවසානයක් නේද. මට නිකමට හිතෙනවා ඔයාලා කියවලා තියන fictionවල තිබ්බ කැතම අවසානෙ මේක කියලා.ඉතින් මෙච්ව්ර කාලයක් මාත් ඒක මේ කතාවත් එක්ක හිටපු ඔයාලා හැමෝටම thank you 💜️.
See with another story....
YOU ARE READING
the love between you and me 💚💜️
Fanficඇයි මට මෙහෙම කරන්නෙ කිම් ටේහ්යුන්. මම මොකක්ද තමුන්ට කරපු වැරැද්ද? මගෙ මුලු හදවතින්ම තමුන්ට ආදරේ කරපු එකද මම කරපු වැරැද්ද?