Tae's pov...
කාලෙ ගෙවිලා ගියෙ හිතාගන්නවත් බැරි තරමට දැන් කුකීගෙ බන්ඩියෙ මගේ පැටියා ඉන්නවා.අපි කාලෙ ගෙව්වෙ හරි සතුටින් ඒ වුනාට දැන් මාස තුනක විතර ඉදන් කුකී කලේම මාව මගහරින එක එයා හැම වෙලාවෙම වගේ ඔහේ කල්පනා කලා. කිසිම හේතුවක් නැතුව අඩනවා,මට බනිනවා. මම ඒවා වැඩිය ගනන් ගත්තෙ නැත්තෙ එයා pregnant හින්දා එහෙම වෙනවා ඇති කියලා හිතල.
"කුකී තාම ලෑස්ති නැද්ද බබා ඔයා?"
ඇදේ ඉදගෙන කල්පනා කර කර හිටපු ජන්කුක් එක පාරටම ගැස්සුනේ ටේගෙ කටහඩ නිසා.
"හ්ම්ම් අද මට යන්න බෑ ටේ. මගෙ ඇග ටිකක් රිදෙනවා."
"ඒ මොකද? අපි යමුද බෙහෙත් ටිකක්වත් ගේන්න?"
"ඕනෙ නෑ.... ඔයා පොඩ්ඩක් rest කරන්න. ඔයාට අවුලක් නැත්තං පුලුවන්ද අදට කෑම order කරන්න."
"Ofcourse බබා. ඔයාට මොනවද ඕනෙ?"
"ම්ම්ම් ඔයා කන දෙයක් order කරන්නකො... මම පොඩ්ඩක් නිදා ගන්නම්."
"හරි බබා ඔයා ටිකක් rest කරන්න."
"හ්ම්ම් ok!"
Next morning~~~
"ටේ ඇවිල්ලා කෑම කනවා මට දහපාරක් විතර එකම කියන්න බෑ."
"ඕ ඉන්න බබා එනවා."
ටේ පුලුවන් ඉක්මනට පහලට දුවගෙන ආවෙ මේ දවස්වල ජන්කුක්ව තරහ ගස්සන්න ඕනෙ නැති නිසා.
" රෑට රෑ වෙනකන් මගුලෙ ගිහිල්ලා දවල් වෙනකන් නිදි."
"What? What do you mean jungkook?"
" what do i mean!? තමුසෙ හිතාගෙන ඉන්නෙ රෑට රෑ වෙනකන් තමුසෙ අර ඔෆිස් කැබින් එකට රිංගගෙන ගෑනු එක්ක නටවන එක මම දන්නෙ නෑ කියලද ආ..?"
"ඇති නවත්තගන්නවා ජන්කුක් ඔය කතාව. මම ඊයෙ රෑ ගියෙ මට අනිද්දා තියන වැදගත් මීටින් එක්කට ඕනෙ කරන files හදන්න එතන වැඩ ගොඩ ගැහිලා. මම දවස් කීයක් ඔෆිස් නොයා හිටියද? ඒක නිසා තමයි ඊයෙ ටිකක් රෑ වෙනකන් ඉන්න උනේ."
"ඔව් ඔව් මහලොකු files ගෑනුන්ගෙ රෙදි අස්සෙ වෙන්න ඇති ඔය files තියෙන්නෙ"
"Wtf? මොනවද තමුසෙ ඔය කියවන්නෙ ජන්කුක් හොදටම ඇති. මට කියලත් ඉවසන්න සීමාවක් තියනවා ජන්කුක් හැමදාම ඔය වගේ මගුලක් කියලා රන්ඩු ඇති කරගන්නමයි හදන්නෙ. What's wrong with you jungkook ?"
YOU ARE READING
the love between you and me 💚💜️
Fanficඇයි මට මෙහෙම කරන්නෙ කිම් ටේහ්යුන්. මම මොකක්ද තමුන්ට කරපු වැරැද්ද? මගෙ මුලු හදවතින්ම තමුන්ට ආදරේ කරපු එකද මම කරපු වැරැද්ද?