මේ බලන්න මගේ රීඩර් බබාලා ඇත්තටම මං දැන් ඉන්නෙ ගොඩාක්.... සතුටින් කියාගන්න බැරි තරම් ඇඩෙනවත් එක්ක සතුටට....
දෙයියනේ.....
දෙයියනේ...
අනේ සාමී....
රීඩර්ස් thank you ඇත්තටම thank you
අනේ ඔයාලා ලග හිටියනම් මම ඔයාලව බදාගෙනම චොප්ප කරලා දායි තියන සතුටට...
YOU ARE READING
the love between you and me 💚💜️
Fanfictionඇයි මට මෙහෙම කරන්නෙ කිම් ටේහ්යුන්. මම මොකක්ද තමුන්ට කරපු වැරැද්ද? මගෙ මුලු හදවතින්ම තමුන්ට ආදරේ කරපු එකද මම කරපු වැරැද්ද?