CHAPTER.06

889 134 1
                                    

"කියනවා."

"................"

"කියනවා ටේහ්‍යුන් මට කියන.."

ජුන්කුක් අනික් ටික කියන්න කලින්ම ටේහ්‍යුන්ගෙ අත් දෙක උඩම faint උනේ ටේට හිතන්නවත් වෙලාවක් නොදී....

"ජුන්කුක්... ජුන්කුක් ඇස් දෙක අරිනවා... මාව බය කරන්න එපා නැගිටිනවා... ජුන්කුක් ....."

ටේ ජුන්කුක්ගෙ කම්මුල් වලට තට්ටු කර කරම ජුන්කුක්ව ගිහින් ඇද උඩින් තියලා doctorට කෝල් කලා.

After few moments...

"බය වෙන්න දෙයක් නෑ mr.kim එයාට stress ටිකක් වැඩි වෙලා අනික මෙයා ගොඩක්වෙලා ඉදලා තියෙන්නෙ සීතලේ.මම එයාට පොඩි බෙහෙතක් inject කලා... එයා තාම ඉන්නෙ අර තෙත ඇදුම පිටින්නෙ ඒක මාරු කරලා දාන්න. මේ බෙහෙත් ටික දෙන්න එයා නැගිට්ටාම මතක් කරලා එයාට ලොකු stress එකක් දෙන්න එපා."

"හරි doctor "

Doctorට සමුදීපු ටේ කෙලින්ම ගියෙ ජුන්කුක් හිටපු කාමරේට ජුන්කුක්ව bridal stuyle එකට වඩාගෙන ටේ එයාගෙ කාමරේට එක්කන් ගියා. ජුන්කුක්ව ඇදෙන් තියලා ක්ලෝසෙට් එක ගාවට ගිහින් හුඩී එකකුයි පොඩි short එහෙකුයි අරගෙන ජුන්කුක්ට අන්දවන්න හිතාගෙන එයා ලගට ගියා. ඉස්සෙල්ලාම ජුන්කුක් ඇදන් හිටපු t-shirt එක ගලවව්වා. එයා දැක්කා මීට පැයකට දෙකකට් විතර කලින් එයා ජුන්කුක්ගෙ ඇගේ ලකුනු කරපු හයිකීස් එයා එවා හිමීට අතගෑවා.ජුන්කුක් සීතලට ගුලිවෙන්න ගත්ත නිසා ටේ ඉක්මනට හුඩී එක ජුන්කුක්ට අන්දවව්වා. ඊලගට ටේ ජුන්කුක්ගෙ පෑන්ට් එක ගලවලා එයාට short එක අන්දවව්වෙ එයාගෙ හිතට එන හැම හැගීමක්ම යටපත් කරගෙන.

ටේ ගොඩ වෙලාවක් ජුන්කුක්ගෙ හුරත්ල් ලස්සන රූපෙ රස වින්දා...

"ඔයා මොනවද කරන්නෙ මට පාඩුවෙ ඉන්න දෙනවා."

_________________________________

See you soon 🌿

the love between you and me 💚💜️Where stories live. Discover now