ජුන්කුක් අන්තිම ටික කියුවෙ බිදුනු කටහඩින්. කාර් එක ස්ටාට් කරපු ජුන්කුක් ඉක්මනට ගෙදර ගියෙ කවුරුහරි ඇහැරලා නම් එයාලට දෙන්න උත්තරයක් හිතන ගමන්...
....................................................................ජුන්කුක් කාර් එක ගේට්ටුව ගාවින් නවත්තලා බැලුවෙ ගෙදර lights on වෙලාද කියලා. කාගෙවත් කාමරේක lights දාලා නැති නිසා ජුන්කුක් ඉක්මනට කාර් එක start කරගෙන ගේට්ටුවෙන් ඇතුල් වුනා.
කාර් එක park කරලා ටේවත් ඇගට වාරු කරගෙන ජුන්කුක් හිමීට කාමරෙට ගියා. ටේව එහෙමම ඇද උඩින් තියලා ජුන්කුක් බාත් ටබ් එකට වතුර පිරෙව්වෙ ටේව washup කරන්න හිතාගෙන මොකද ටේ බිව්ව විදියට ටේ ගාව මාරම ගදයි.
"ටේ නැගිටින්න එන්න් වොශ් දාගන්න....ටේ..."
ජුන්කුක් ගිහින් ටේව හොල්ල හොල්ල කතා කලත් ටේ නෙවෙයි නැගිටින්නෙ.කතා කරලා බැරිම තැන ජුන්කුක් ටේව වොශ්රූම් එකට එක්කන් ගිහින් බාත් ටබ් එකේ ඉන්දවව්වා. ටේට ඒත් ගානක් නෑ.
වතුර රස්නිය නිසා වෙන්න ඇති.
ජුන්කුක් එහෙම හිතලා ටේගෙ shirt එකේ buttons එකින් එක ගලවන්න ගත්තා. ටේගෙ ඇත් දල පාට හම දැක්කම ජුන්කුක්ටත් නොදැනිම ජුන්කුක්ගෙ හැගීම් ඇවිස්සෙන්න ගත්තා. එයා අමාරුවෙන් වුනත් ඒක පාලනය කරගෙන හිටියෙ ටේ බීලා ඉන්න වෙලාවෙ එයා එක්ක ඒ විදියට හැසිරුනොත් උදේට ටේ එයාව වරදවා වටහාගනී කියලා.ජුන්කුක් හිමීට ටේගෙ ඇගේ තිබ්බ අන්තිම ඇදුම වෙච්චි boxer එකත් ගලවලා අයින් කලා.
ජුන්කුක් ටේගෙ ඇගේ හැම අගලක්ම හොදට වොශ් කරලා බාත්රොබ් එකක් අන්දවලා එයාව එලියට එක්කන් ගියා. ටේව සෝෆා එකෙන් තියලා ජුන්කුක් ක්ලෝසෙට් එකෙන් ඇදුමක් අරන් ඒක ටේට අන්දවලා ටේව ඇදෙන් තියලා ඩුවට් එක ටේට පොරවලා ටේගෙ නලලට චූටි කිස් එකක් දිලා ජුන්කුක් ටේ දිහා බලාගෙන හිටියෙ හරිම ආදරෙන්. ටික වෙලාවකට පස්සෙ ජුන්කුක් වොශ් දාගන්න ගියා මොකද ටේව වොශ් කරද්දි ටේ දැගලුව හින්දා ජුන්කුක් බාගෙට නාගෙනයි හිටියෙ.
හැම ඇදුමක්ම ගලවලා ජුන්කුක් ටබ් එකට බැහැලා ඇස් දෙක පියාගෙන ජුන්කුක් එයාගෙ සාමාජිකයව උඩට පහලට කරන්න ගත්තා.
YOU ARE READING
the love between you and me 💚💜️
Fanficඇයි මට මෙහෙම කරන්නෙ කිම් ටේහ්යුන්. මම මොකක්ද තමුන්ට කරපු වැරැද්ද? මගෙ මුලු හදවතින්ම තමුන්ට ආදරේ කරපු එකද මම කරපු වැරැද්ද?