CHAPTER.04

912 144 2
                                    

ජුන්කුක්ට කියන්න හම්බවුනේ එච්චරයි ටේ හයියෙන් කෑ ගැහැවා ඒකට බය වෙච්ච ජුන්කුක් ඉදගෙන කෑම කන්න පටන් ගත්තා.

කෑම කාලා ඉවර උනාට පස්සෙ ජුන්කුක් photo දෙකත් අරගෙන ගිහින් ඒ දෙක හොදට පේන තැනකින් තිබ්බා. ඊට පස්සෙ ජුන්කුක් කාමරේට ගියා.

කාමරේ ඇදේ ඉදන්ම එයා ජනේලෙන් පේන සෝල් නගරෙ දිහා බලාගෙන දහසක් දේවල් කල්පනා කරා. ඊට පස්සෙ ඇදෙන් නැගිට්ට ජුන්කුක් බැල්කනි එකට ගියා. ඉර බැහැගෙන යනකොට ඇගට වැටිච්ච ඉර එලිය, හිමීට හමාගෙන ගිය හුලගත් එක්ක ජුන්කුක්ට මොහොතකට එයාගෙ ප්‍රශ්න හැම එකක්ම වගේ අමතක කරන්න පුලුවන් උනා. ඒ මොහොත විදින ගමන් හිටපු ජුන්කුක්ගෙ ඉන වටේට අත් දෙකක් එතුනෙ ජුන්කුක්ගෙ හදවත එලියට පනින්න තරම් වේගෙකින් ගැහෙද්දි. ජුන්කුක් ටේගෙ අත් දෙකෙන් ගැලවිලා එතනින් යන්න හැදුවත් ටේගෙන්  ඒකට කිසිම ඉඩක් ලැබුනෙ නෑ.

"ඇයි ඔයාට හැම තිස්සෙම මේක නෙවෙයිද ඕනෙ කරේ ජුන්කුක්? මම ඔයා ලගට ආවාම ඇයි පැනලා යන්න හදන්නෙ?"

ජුන්කුක්ට දෙන්න කිසිම උත්තරයක් එයා ලග තිබුනෙ නෑ. එයා දගලන එක් නවත්තලා සන්සුන් උනා. කිසිම දෙයක් නොවිච්ච ගානට එයා ආයෙම එලිය බලාගත්තා.ජුන්කුක්ගෙන් එයා කරපු දේට කිසිම ප්‍රතිචාරයක් නැති නිසා ටේ හිමීට ජුන්කුක්ගෙ බෙල්ලෙ තෙත හාදු තියන්න ගත්තා. වෙන හැම දේයක්ම ජුන්කුක්ගෙ හිතේ ලොකු සතුටක් ඇතිකරන්න සමත් උනා. ජුන්කුක් එයාගෙ බෙල්ල ඇල කලේ ටේට එයා කරන වැඩේ තවත් ලේසි කරන්න. ටේ ඉන වටේ දාගෙන හිටපු අත් දෙක හිමීට ජුන්කුක්ගෙ t shirt එක ඇතුලට දාලා ජුන්කුක්ගෙ නිපල් අල්ලන්න ගත්තෙ ජුන්කුක්ගෙ කටින් හීන් කෙදිරිලි පිට වෙද්දි. එක අතක් t shirt එකෙන් එලියට ගත්ත ටේ ඒ අත හිමීට ජුන්කුක්ගෙ ඩික් එක ගාවට අරන් ගිහින් පෑන්ට් එක උඩින්ම ඩික් එක පිරිමදින්න ගත්තෙ ජුන්කුක්ගෙ කෙදිරිලි වල ශබ්දය තවත් වැඩි කරන ගමන්. ජුන්කුක් මේ කිසිම දේකට විරුද්ද නොවුනෙ ඇත්තටම ටේ කියුව විදියටම එයාටත් මේ හැම දෙයක්ම ඒ විදියටම ඕනෙ වෙලා තිබ්බ හින්දා.

ටේ එයා කර කර හිටපු වැඩේ නවත්තලා ජුන්කුක්ව එයාගෙ පැත්තට හරවගෙන කිස් කරන්න ගත්තා. ජුන්කුක් එයාගෙ අත් දෙක ටේගෙ බෙල්ල  වටේ ඔතාගත්තා. ටේ ජුන්කුක්ගෙ කලවා වලින් උස්සගෙන වඩාගෙන ඇදට අරන් ගියා. ඇදට ගියපු ගමන්ම ටේ ඉක්මනින් ජුන්කුක්ව නිරුවත් කලේ බඩගින්නෙ හිටපු කොටියෙක්ට ගොදුරක් අහු වුනා වගේ.
ජුන්කුක්ව නිරුවත් කලායින් පස්සෙ ටේ ජුන්කුක්ගෙ ඩික් එක suck කරන්න ගත්තෙ දැනෙන වින්දනය දරාගන්න අමාරුවෙන් ඉනෙන් ඉස්සෙන ජුන්කුක් දිහා කෑදර විදියට බලන ගමන්. ටික වෙලාවකින් ජුන්කුක් එයාගෙ seeds  ටේගෙ කටේම පිට කරද්දි ටේ කිසිම අප්පිරියාවක් නැතුව ඒ ටික එක උගුරටම ගිලලා දැම්මා.ජුන්කුක්ව අනික් පැත්ත හරවපු ටේ තමන්ගෙ පෑන්ට් එකත් ගලවලා පැත්තකට දාලා ජුන්කුක් තුලට ඇතුල් උනා.

එක පාරටම යටිකයෙන් දැනිච්ච වේදනාව දරාගන්න බැරි නිසා ජුන්කුක් bed sheet එක තද කරලා අල්ලගත්තා. ටික වෙලාවකින් ඒ වේදනාව වින්දනයක් බවට හැරෙද්දි ජුන්කුක් ඒකට ආස කලා.ටේ ජුන්කුක් තුලම තුන් පාරක් විතර cum උනාට පස්සෙ එහෙමම ඇදට වැටුනෙ තිබ්බ මහන්සිය නිසා.  

දෙන්නටම තිබ්බ මහන්සිය නිසා කිසිම කතාවක් නැතුව එහෙම්ම නින්දට වැටුනා. ජුන්කුක් ඇහැරෙද්දි ටිකක් රෑ වෙලා. එයා ඇස් දෙක අරින්නෙ නැතුව්ම එයයි ටේයි අතරෙ වෙච්ච හැම දෙයක්ම මතක් කරන්න ගත්තා. ඒත් එයා ඇස් දෙක ඇරලා බලද්දි ටේ එතන හිටියෙ නෑ. ජුන්කුක් අමාරුවෙන් ඇදේ ඉදගෙන ටේට කෝල් කලා ඒත් ටේ phone එක answer කලේ නෑ. එයාගෙයි ටේගෙයි ඇදුම් හැම තැනම විසිරිලා ටේ ඒකවත් අයින් කරලා තිබ්බෙ නෑ.












ටේට ජුන්කුක් ගැන ඇති උනේ එක්තරා විදියක ආකර්ශනයක් විතරයි. එයා ජුන්කුක්ව අඩ නිරුවතින් දැකපු වෙලාවෙ ඉදලා එයාග්‍ර් ඔලුවෙ වැඩ කලේ ජුන්කුක් එක්ක නිදා ගන්න  ඕනෙ කියන එක විතරයි. එයාට ජුන්කුක් ගැන කිසිම විදියකින් ආදරයක් ඇති වුනේ නෑ. 

See you soon🌿

the love between you and me 💚💜️Where stories live. Discover now