🚫___________________________________🚫
"බොස්........මූ මැරිලා.. "
පැය හතළිස් දෙකකටත් අධිකව එකකාරි හිංසාවලට ලක්වුනු ඔහු සිය ජිවිතෙන් සමුගෙන ගිහින් තිබුණෙ මෙතාක් ජිවිතෙ කර අධම දුරාචාරවලට වන්දි ගෙවිමක් ලෙසයි..
"එක බල්ලෙට හොයාගන්න බැරි වෙන්න වලදපං.."
"ඕකේ බොස්.."
රත් පැහැ ලේ තැවරුණු කුඩා බිම් තිරය දිගෙ ප්‍රාණය නිරුද්‍ර වු මල සිරුර තම සගයින් දෙදෙනෙක් ඇදගෙන යන දිහා බලන් හිටපු ඔහු ඒ අත්වල තැවරුණු ලේ දෙස බලා වියරු හිනාවක් නැගුවේ තම ගොදුරට කෙමින් කෙමින් ලගා වෙන මෘගයෙක් ලෙසිනි..
ඔව් ඔහුට තව පියවර කිහිපයක් විතරයි තම ගොදුරට ලගා වෙන්න ඇත්තෙ..
"මාව ලේ පිපාසෙන් පෙළෙන මෘගයෙක්ටත් වඩා දරුණු සතෙත් කරෙ උබ.."
සුදු ඇඳගත් තරමක මැදි වයසෙ පෙනුමැති අයෙකුගේ ජායාරූප දිහා ගිනි පුලිගු තරම් රත් පැහැ ගැන්වුණු දෑස් යොමාගෙන සිටි ඔහු එකවරම ලේ තැවරුණු එක අතක රැඳි කිණිස්සෙන් ජායාරෑපෙ සිටි මිනිසාගේ පපුවේ හරි මැදට ඇන දැමුවේ තියුණු කිණිස්ස ප්‍රින්ටඩ් ජායාරූපය දෙපලු කරගෙන ඇතුලට කිඳා බසිද්දියි..
🚫___________________________________🚫
බේබි පින්ක් කලර් ටයිට් ස්කට් එකට ඔෆ් වයිට් බ්ලවුස් එකක් ඇදගෙන තමන්ගේ එකම වත්කම උන කොලිෆිකෙෂන් ෆයිල් එකත් පපුවට තුරුලු කරගෙන ටිකක් පහත් වෙලා අඟල් තුනක් විතර උස හීල් එක දාන හේසු දිහා කෙල්ලගේ අම්මා බලාගෙන හිටියෙ තරමක කණගාටුවෙන්..
YOU ARE READING
Sun & ♏oon ||JJK||🍁(Completed✔️)
FanfictionYou'r my 🌞 My🌙 & All my 🌟's ___________________________ ____🌞🌙____________________________ ||Fiction By MaKie_99|| _Be Original... Don't be a...