පාන්දර දෙකෙ කනිසමත් ගෙවිලා ගියෙ jk prison එක තුල සිදුවෙන නොනවත්වා කරන පහරදිම් වල නිමාවක් නැතුවමයි.."උබට කොහේන් ආව හයියක්ද යකො.. මගේ තේහාන්ට බොරු කියලා ස්කූල් එකෙන් එලියට ගන්න තරම්.."
Jk මෙන් හවුස් එකේ ග්‍රවුඩ් ෆ්ලෝ එකේ soundproof කරලා හදපු prison එක තුල දැන් පැය හතරකටත් වැඩි කාලයක් නොසැහෙන්න වද හිංසාවලට ලක්වුනු වයස අවුරුදු හතලික පමණ පෙනුමැති පිරිමි කෙනෙක් දැනටමත් භාගෙට මැරුනු ගානට බෙල්ල පහලට කඩා වැටිලා ඉන්නෙ අත් කකුල් මැදි වෙන්න ගැට ගැටහපු යකඩ පුටුවට වාරු වෙලායි..කොයි තරම් වද දුන්නත් කුක්ට බැරි උනා කොල්ලා මේ මිනිහාගේන් බලාපොරොත්තු උන උත්තරෙ ලබාගන්න ඒ නිසා කොල්ලා හිතෙ බුර බුරා නැගෙන කේන්තියටම අතට ගත්තෙ අධික වොල්ටියතාවයක් යුක්ත electric කේබල් රොල් එකක්..
"උබට මේ සැලකිලි හොද වැඩියි වගේ නේ..මේක ඇග වටේ වයරල් උනාම ඔය කටින් නිකන්ම මට ඕන කරන උත්තරෙ එලියට එයි.. "
කතා කරගන්නවත් හරි හමන් පණක් නැති ඒ මිනිහා ජොංකුක්ට ඉගි කරෙ කොල්ලා කරන්න යන දේ තමන්ට කරන්න එපා කියලා හොලවන්නවත් බැරි තරම් තදින් ගැටහලා තිබුන වේදනාවටත් වඩා බයට වෙවුලුම් කන දෑතෙ ඇගිලි හොලවනගමන්..එත් ජොංකුක් කියන්නෙ තමන්ගේ විරුද්ධ වාදියා ගැන කිසිම තැකිමක් කරන කෙනෙක් නෙවෙයි..කොල්ලා අතට ගත්ත කේබල් එක අර මිනිහාගේ ඇග පුරා වැටෙන්න එතුවේ මේ සිදුවිම දිහා බලන් ඉන්න ටේහ් නම්ජුන් දෙන්නගේවත් විරෝධයක් නැති තැන..
කේන්තියට නහර වැල් ඉලිප්පුන දකුණු අතින් කොල්ලා electric කේබල් එක control කරන රිමොට් එකෙ ඕන් කරලා දෙතුන් සැරයක් අර මනුස්සගේ ඇග හරහා දරාගන්න බැරි වොට් ගානක කරන්ට් එකක් යවද්දි ඒ මනුස්සයා ඉදගෙන හිටපු පුටුව පිටින්ම vibration වෙන්න පටන් ගත්තෙ වදකාගාරය දෙවනත් වෙන තරම් හඩින් විලාප නගලා..
"ම්...ම්ම්..මං...කි..ය්න්න්ම්..බොස්..චෙබ..ල්..මාව..මරන්න්..එ..පා.."
"කියපං hu#@ ඉතිං.."
වෙව්ලමින් තම ජිවිතය අයදින ඒ මිනිහාගේ කට දෙපැත්ත එක අතකින් මිරිගෙන කුක් අහන්නෙ වියරුවෙන් වගේ..ජොංකුක්ට මිස්ටර් ජොන්හ් තේහන්ට සිද්ධ වෙන්න ගිය අනතුර නොකිය හිටියත් කොල්ලාට ඒ ගැන දැනගන්න ගතවෙන්නෙ රෑ නින්දට ගිහින් පැයකටත් අඩු කාලෙකදි.. ඒ තමන්ගේ විශ්වාසවන්තම අරක්ෂායා උන ඩෑන්ගෙන්..ඒ නිකම්ම නෙවෙයි ඊට අදාල proofs විදියට මේ මිනිහාත් එක්ක..
YOU ARE READING
Sun & ♏oon ||JJK||🍁(Completed✔️)
FanficYou'r my 🌞 My🌙 & All my 🌟's ___________________________ ____🌞🌙____________________________ ||Fiction By MaKie_99|| _Be Original... Don't be a...