🍁32🍁

671 157 40
                                    

A Week later~

"අනේ චුටී බේබි මේ කෑම ටික කන්නකො.."

"අපා..........මත අපා.."

දැන් පැය කිහිපයක් තිස්සෙ මෙන්ෂන් එකේ වැඩට ඉන්න නෑනි ගුකීගේ ළගින් ඉදගෙන පොඩ්ඩාට කෑම කවන්න හදන්නෙ..එත් පොඩ්ඩා නෑ තවම එක කටක්වත් කෑවේ..චුටීයා ඉන්නෙ ලිවින් එරියා එකේ එයාගේ බුචි කියන මාළු පැටියා ඉන්න විදුරු ටැංකිය උඩොක්කුවෙන් තියාගෙන බිම වඩිවෙලා..

"ඔයාතයි මතයි දෙන්නතම ඔම්මියලා නා..ඔයාගේ ඔම්මියාත් ඔයාව දාලා ගියෙ ඔයාත් මම වදේ නොති බබේක් නිසාද බූචියො..නොති බබාලත තමයිලු ඔම්මලා නත්තෙ..හුම්ම්ම්..."

චුට්ටං රෝස තොල් උල් කරගෙන මේ කියන දුක හිතෙන කතාව ගුකීගේ ළග ඉන්න සේවක පිරිසට විතරක් නෙවෙයි indoor balcony එකෙ ඉදන් ගුකී දිහා බලන් ඉන්න කුක්ටත් හොදට ඇහුනා..පොඩ්ඩා හුගාක් සතුටු වුනා හේසු එයාගේ ඔම්මා වුන දවසෙ..එත් අද ඒ සතුට පොඩ්ඩාගේ හිතින් කවුදො හොරකම් කරලා..

"පුංචි පුතා...එහෙම නේද ඔයාගේ ඔම්මියා ඔයාට කතා කරන්නෙ..අහ් ගුකී.."

එහෙම කියාගෙන ගුකී ළගට ආවේ වෙන කවුරුත් නෙවෙයි එයාට මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන කෙනා..ගුකී ඇස් උස්සලා කුක් දිහා බැලුවා..කුක් නෑනිගේ අතේ තිබුන පොඩ්ඩාගේ කෑම එකත් අරගෙන පොඩ්ඩා ළගින්ම ඉදගත්තා..කුක්ගේ හිත ගුකීගේ හිතට වඩා සිය දහස් ගුණයකින් රිදුම් දුන්නත් කුක්ට බෑ මේ චුටී පැටියා නොකා බඩගින්නෙ නින්දා ගන්නවා බලන්න..

"ඔම්මියාත එන්න තියන්නතො කුකී..මත එයාව ඕනේ..දොඩාරියක් ඕනේ.."

පොඩ්ඩා ඇස්වල කදුළු පුරවන් කියන්නෙ..

"හරි..මම ඔයාට ප්‍රොමිස් වුනානේ ඔයාගේ ඔම්මියාව ඉක්මන්ට එක්කගෙන එනවා කියලා..නේද.."

පොඩ්ඩා වේගෙන් ඔලුව වනද්දි කුක් පොඩ්ඩාව උස්සලා තමන්ගේ උඩොක්කුවෙන් ඉදවගෙන මේ දවස් ටිකෙම හරි කෑමක් නැති පොඩ්ඩාට බොහොම අමාරුවේන් කෑම හැදි දෙක තුනක් කවන්න පටන්ගත්තා..

"මහත්තයාගේත් කෑම එක ගෙන්නද.."

ගුකීට කවලා ඉවරවුන ප්ලේට් එක නෑනිගේ අතට දෙනකොට ආපිට නෑනි කුක්ගේන් එහෙම ඇහුව්වත්..

Sun & ♏oon ||JJK||🍁(Completed✔️)Where stories live. Discover now