Kook's POVඑයා ළඟින් මගේ හේසුගේ පහස දැනෙද්දි මට මාව පාලනෙ කරගන්න බැරුව ගියා..මගේ උඩු හිත ඒ ගැන පසු තැවුනත් මගේ යටි හිත කිව්වේම එයාගේ ලොකු හුරුබවක් තියෙනවා කියලා..මගේ හිත මොනවා කිව්වත් එයා නම් හුගාක් බය වෙන්න ඇති මගේ පිස්සු හැසිරිමට..එත් ඇයි එයා මට බොරු කිව්වේ..ඒ අඩන්නෙ එදා මට හම්බුන ප්‍රින්සස්මයි..ඒකයි මට තවත් හිත ක්න්රොල් කරගන්න අමාරු..සමහර විට එයා බොරු කිව්වේ මම ඒ වේලාවේ හැසිරුන විදියට වෙන්න ඇති..
මම ටික වේලාවක් එයා ගිහින් ලොක් කරගත්ත දොර ගාවට වෙලා හිටගෙන ඉදියා..හේතුවක් නැතත් මගේ හිත කිව්වේ එයා පොඩි හරි වේලාවකට දොර අරියි කියලා..එත් එහෙම වුනෙ නෑ..ඒ නිසායි මම එතනින් එන්න හැරුනෙ..
"මට සමාවෙන්න "
මම කැෆේ එකෙන් එළියට ආවා..මගේ හිත හුගාක් අවුල් වෙලා..
"හේසුයා..ඔයා ඇයි මට මෙච්චර ආදරේ කරේ.."
මට පිස්සු හැදිගෙන එනවත් දෙයියනේ..මට ඒ කෙනාව ඔයාමයි කියලා හිතෙනවා..මගේ ජිවිතේ ගුකී ඉදියෙ නැත්නම් මමත් එනවා ඔයාල ළගට..මේ වගේ මගේ හිත තව තවත් අවුල් කරණ දේවල් මට හිතුනෙ බිච් එකෙ ඉදගෙන තරු සිය දහස් ගාණක් පිරුණු රෑ අහස දිහා බලන් ඉද්දි..ඇස්වලට තරු කැට බොද වෙලා පෙනෙද්දි මට තේරුණේ මගේ ඇස්වලින් කඳුළු එනවා කියලා..
"මට මගේ සැනසිම අයෙ දෙන්න.."
අහසින් පොළොවට ගිලිහීලා වැටුන තරුවට මගේ හිත එහෙම කිව්වත් මම හිතුනෙ නෑ ඒක ඇත්තක් වෙයි කියලා නම්..එත් විශ්වයෙ ආශිර්වාදය මට ලැබුනා..හැම මොහොතෙම හිත දකිපු සිහිනය මගේ ඇස් පනාපිටම ඇත්තක් වුනෙ මම නොහිතපු මොහොතක..!!
බොදවෙලා ගිය ඇස් දෙකත් පිහිදගෙන මම වැලි පොළොවෙන් නැගිට්ටේ හෝටෙල් එකට යන්න..එත් මම ඈතින් දැක්කෙ..
"ඒ..අර යොන්සුක්..ඔව් එයා තමයි.."
මම අයෙ ඇස් පිහිදගෙන බැලුවේ මට පෙන දේ ඇත්තක්ද කියලා..ඔව් ඒක ඇත්තක්..ඒ යොන්සුක් තමයි බිච් හට් එකක් ඇතුලේ ඉන්නෙ..තනියම නෙවෙයි තව ගැනු කෙනෙකුත් එක්ක..මට දැනුනෙ ලොකු කේන්තියක්..මේ මිනිහා කොහොමද මෙච්චර පහත් විදියට හැසිරෙන්නෙ..එයාට පවුලක් ඉන්නවා නේද..අර ප්‍රින්සස්ගේ අප්පා වෙලාත් මේ මිනිහා කොහොමද ඒ දරුවාටයි අර ලේඩිටයි මේ වගේ බොරු කරන්නෙ..
YOU ARE READING
Sun & ♏oon ||JJK||🍁(Completed✔️)
FanfictionYou'r my 🌞 My🌙 & All my 🌟's ___________________________ ____🌞🌙____________________________ ||Fiction By MaKie_99|| _Be Original... Don't be a...