"ටේහේයොනා"
ටේහ්ට කඩුවෙන් අනින්න හදපු මැරයාගේ පපුව පසාරු කරගෙන බිම ඇදගෙන වැටෙන්නෙ බිල්ඩිම ඇතුලට කඩාගෙන බිදගෙන ආව ජිමින් එම් කරපු බුලට් එකකින්..
"ජිමිනා..යුංගි හ්යුංන්.."
ටේහ් ළඟට ආව ජිමින්වයි යුංගිවයි දැක්ක ටේහ්ට ඇත්තටම මේ වේලේ දැනුනෙ ලොකු හයියක්..
"ක්.කේ..රා..ඔයාත් ආවාද..??"
"ජොංකුක් කොහේද..එයා හොදින් නේද.."
එත් එක්ක්ම ටේහ් ගාවට කලබලෙන් දුවං ආව කේරාව දැකපු ටේහ්ට ඊට වඩා සතුටක් ඇති වුනාත් කෙල්ල ජොංකුක් ගැන අහද්දි ටේහ් ඉක්මනින් පහළට දිව්වේ..
"කුකියා.."
කියලා කෑගහගෙන.
"හ්යුංන් මම පහළ.."
ටේහ්ගේ කට හඩ ඇහුන කුක් එහෙම කිව්වේ වැරෙන් පහරක් මොනවා කරත් ඇරගන්න බැරි වුන දොරට ගහලා..
"සිමෙන්ට් වලටත් වඩා ස්ටොං මටිරියල් එකකින් වගේ හදලා තියෙන්නෙ.."
ටේහ් කලු ගලක් තරම් ඝනකම දොර අතගාලා කියද්දි..
"ජොකුක් මෙන්න කී කාටඩ් එක..සමහර විට මෙකෙන් ඇරගන්න පුලුවන් වෙයි.."
කේරාගේ අතින් කී කාඩ් එක ගත්ත කුක්ගේ මුණෙ හිනාවක් ඇදුනේ කාඩ් එකෙන් දොර ඕපන් වෙද්දි..
"වෙල් ඩන් කේරා"
ඒ චචනෙ කේරා කුක්ගෙන් බලාපොරොත්තු වුනාත් කෙල්ලට එහෙම කිව්වේ ටේහ්..ඇතුලට ගිය කුක්ගේ වගේම ටේහ්, ජිමින්, කේරා, යුංගි පස් දෙනාගේම ඇග හිරි වැටුනේ තිරිසන් සත්තු ගාල් කරන කූඩු වල වයස අවුරුදු දහයේ දොළහේ පොඩි ළමයි හිර කරලා ඉන්න විදියට..
"යුංගි හ්යුංන් මේක අන් ලොක් කරන්න පාස් කොඩ් එකක් ඉල්ලනවා.."
කුක් කිව්වේ බංකරේ තුළවු සිර කූටි සියල්ල එකවර විවෘත වෙන නෙට්වක් කරලා තිබුන ක්න්ටොල් යුට් එක චෙක් කරමින්..
"ඉන්න මම බලන්නම්..
ඩිජිට් පහක පාස් කොඩ් එකක්..
ම්ම්..හරි..මම හැක් කරා.."යුංගි පාස් කොට් එක එන්ටර් කරනවත් එක්ක ළමයි හිර කරපු කූඩු සියල්ල එකවර ඕපන් වුනා..යුංගි කියන්නේ මේ වගේ වැඩ වලදි කුක්ට නැතුවම බැරි NIS එකේ දක්ෂ හැකර් කෙනෙක්..
YOU ARE READING
Sun & ♏oon ||JJK||🍁(Completed✔️)
FanfictionYou'r my 🌞 My🌙 & All my 🌟's ___________________________ ____🌞🌙____________________________ ||Fiction By MaKie_99|| _Be Original... Don't be a...