🍁30🍁

768 158 43
                                    


🍁🍁chapter 29 හා සම්බන්ධයි..අමතක චිංගු මැඩම්ස්ලා මට කමාකොට කලින් චැපි ටිකක් කියවගෙන එන්ඩ ඈ..🍁🍁

____________________________________________

"ඇස් බෝල කර කර ඔහොම බලද්දි මට ලැජ්ජ හිතෙනවා අනේ.."

"අහ්හ්...කවුද දැන් කිව්වේ සොම්බි මැඩම් මං ඔයා දිහා බලනවා කියලා..මං බලන්නෙ මගේ princess දිහා..නේද princess "

කුක් එහෙම කියලා මුණ රතු කරන් ඉන්න හේසුට කිව්වේ කෙල්ලගේ නිරුවත් බෝල බන්ඩියේ වොඩි වොෂ් තවරමින්...තනියම වොෂ් කරමින් උන්නු හේසුගේ ස්පොට් එකට කුක් වොෂ් රූම් එක ඇතුලට ආවේ හේසු බෝල බන්ඩියත් උස්සගෙන ඇගෙ සබන් ගගාන්න හරි හරියට ඔට්ටු වෙන හැටි දැකලයි..

"කූ...ඔයා කොහොමද අනේ scanning එකටත් කලින් කියන්නේ මෙයා princess කෙනෙක්මයි කියලා.."

ඇතුලේ ඉන්න චුටියාට පොඩිම හරි රිදිමක් වෙයි කියලා වගේ හේසුගේ කුස මතුපිට ඇගිලිතුඩුවලින් සබන් පෙන අතුල්ලන්නේ කුක් හේසු එහෙම අහද්දි..

"එයා ඔයා වගේම cute princess කෙනෙක් කියලා මට දැනෙනවා බබා..ඔන්න ඔයා බලන්නකො එයා අනිවා princess කෙනෙක්ම තමයි"

කොල්ලා කිව්වේ එයාගේ බනී ටීත් පෙන්නලා..කුක්ගේ ඒ හිනාවටයි කතාවටයි දෙකටම හේසුට හුගාක් ආස හිතුනා..කොල්ලා හේසුගේ ඉනෙන් උඩ කොටසෙ bust එකේ වොඩි වොෂ් අතුල්ලලා අවසානයේ දණින් නැවුනෙ කෙල්ලගේ පහළ කොටසෙත් වොඩි වොෂ් තවරන්න..

"කුකී..ඇති අනේ..මට පුලුවන් ඔය ටික කරගන්න.."

කුක්ගෙන් මේ ලැබෙන caring එක කෙල්ලගේ හදවතට දරාගන්න අමාරුයි..

"යහ්හ්..මම තමුන්ගේ හස්බඩ්..ඔය බඩ ගෙඩියත් එක්ක පුලුවන් ද බලනවා දෙකට නැවිලා මේ නෙල්ස්  තනියම brush කරගන්න.."

"හරි ඉතිං..ඔයා පව් කියලා හිතුනා..ඒකයි එහෙම කිව්වේ.."

"යෑයි..යෑයි තමයි...පණ්ඩිතකම නම් තියෙනවා  සොම්බියාගේ.."

හේසුට තනියම හිනා දෙකට නැවිලා කෙල්ලගේ කකුල් brush කරනගමන් කුක් මේ විදියට බොරුවට තමන්ට සැර කරද්දි..
.
.
.
.
.
.
.
.
.
.
.
හේසු වොෂ් රූම් එකෙන් එලියට එද්දි ඇද උඩ සනිපෙට නිදන් උන්නු කෙනාව දැකලා කෙල්ලව ඉබේම ඇද ගාවට ඇදිලා ගියා..

Sun & ♏oon ||JJK||🍁(Completed✔️)Where stories live. Discover now