🍁13🍁

804 184 80
                                    

කාලෙකින් කොල්ලෝ ටික එකතු වුන නිසා වෙනදාට කිසි හවාක් හුවක් නැති කුක්ගේ mansion එක අද කට හඩවල් වලින් පිරිලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කාලෙකින් කොල්ලෝ ටික එකතු වුන නිසා වෙනදාට කිසි හවාක් හුවක් නැති කුක්ගේ mansion එක අද කට හඩවල් වලින් පිරිලා..Jk හවුස් එකට කිලෝමිටර් විස්සක් විතර ඈතින් පිහිටි mansion එක ගොඩනැගුවේ කුක්ගේ තනි මහන්සියෙන්..

එත් කුක් දැන් mansion එකට එන්නේ prison එකේ වැඩකට නැත්නම් මේ විදියට තමන්ගේ හ්‍යුංන්ලා ටික එකට එකතු වෙන දවසකට විතරයි ඒ ඇරෙන්න කුක්ගේ වැඩි කැමැත්තක් නෑ මෙන් හවුස් එන්න..

මොකද ගුකිව ලැබෙන්න ඉන්න කාලේ යුනායාශි ජොංහේයොන් එකක් ජිවත් වුනේ මේ mansion එකේ..යුනායාගේ හිත ආස කරා mansion එක පිහිටි මේ නිස්කලංක වටපිටාවට..තමන්ගේ හ්‍යුංන්ගේත් නෑනාගේත් මතක පිරුණු මේ මන්දිරය තුළ කුක්ගේ හිතට ඇති කරේ කනස්සල්ලක්..

නම්ජුන් ජිමින් එක්ක රෑට ප්ලෑන් කරපු පාටි එකට අවශ්‍ය කලමනා ගෙන්න ටවුමට ගියේ mansion එකේ ටේහ් කුක් සහා කේරා විතරක් තනිවෙද්දි..

"උඩ රූම් එකේ ඉන්න ටේහේයොන් හ්‍යුංන් ගාවට වේලාවට කෑම බිම ටික අරන් යන්න.."

"නේ පොඩි මහත්තයා.."

කිචන් එකේ උන් සවන්ට් කෙනෙක්ට එහෙම කියාගෙන කාලෙකින් mansion එකේ උඩ තට්ටුවට ආව කුක්ගේ ඇහැ ගැටුනේ ජොංහ්‍යුන්ගේයි යුනායාශිගේයි වෙඩින් ෆෝටෝස් පෙළට තියපු ස්ටෑන්ට් එකක්..ටික වේලාවක් ඒ ෆෝටොස් දිහා බලන් උන් කොල්ලා රූම් එකට ගිහින් ඇදේ පෙරලුනා..

"ඇයි හැමදාම මාව බේරගන්න ඇවිත් බොරුවට තුවාල කරගන්නේ.. "

"මේ තුවාලේත් ඔයාට බොරුවක් වගේද කේරා පෙන්නේ..ඔයාට නොදැනුනාට ඒක හුගාක් රිදෙනවා..ඒ වේදනාව මට තදින් දැනෙනවා.."

තුවාල වුන අතත් බැන්ඩේජ් කරගෙන ටේහ් ඇහුව්වේ කිසිම හැගිමක් නැති ගානට බිත්තියට හේත්තු වෙලා තමන්ගේ තුවාල වුන අත දිහා බලන් ඉන්න කේරාගෙන්..

Sun & ♏oon ||JJK||🍁(Completed✔️)Where stories live. Discover now