"හේලෝ ජිමිනා..ඉතිං කොහොමද.."ජේජුදෝවලට ආව ගමන් ජිමින්ට ලොකු welcome එකක් මේ විදියට ලැබුනෙ කොල්ලගේ යාලුවෙක් වුන යොන්සුක්ගෙන්..යොන්සුක් කියන්නෙ ජේජු island එකේ හෝටල් සමුහයක තනි අයිතිකරුවෙක්..ජිමින්ගේ නම් ක්ලාස්මේට් කෙනෙක්..කුක් වෙනදාට ජේජු ආවම නතර වෙන්නෙ තමන්ගේම රිසොට්වල උනාත් මේ පාර ඒක වෙනස් කලේ ටේමින් දෙන්නා..ජිමින්ට වගේම ටේහ්ටත් ඕන වුනේ මේ ආපු ගමනේදි කුක්ගේ හිතට පොඩි හරි සැනසිමක් දැනෙන දේයක් කරන්නයි..ඒ නිසායි ජිමින් යොන්සුක්ගේ මේ හෝටෙල් එක සම්පුර්ණ සතියකට බුක් කරගත්තෙ..
"Oh my god!! මේයා නේද JK industries වල owner..මං ඔයා ගැන ගොඩක් දේවල් මිඩියාස්වල දකිනවා..so..,nice to meet you mr jeon jungkook.."
ජිමින්ව හග් කරලා යොන්සුක්ගේ ඇස් ලොකු වුනේ චුටි ගුකිව අතින් අල්ලගෙන හැගිම් විරහිත මුහුණකින් තමන්ගේ හැසිරිම දිහා බලන් ඉන්න කුක්ට..
"Nice to meet you..."
යොන්සුක් හැන්ඩ්ෂෙක් කරන්න කුක්ට අත දික් කරත් කොල්ලාගේ වම් අත ගුකි අල්ලගෙන ඉදිය නිසාමත් නෙවෙයි කුක්ට උවනාවක් තිබුනේ නෑ යොන්සුක්ට අතට අත දෙන්න තරම්..
"Anyway..මට හරිම කණගාටුයි ඔයාගේ වයිෆ් ගැන... "
කුක් ගුකිගේ අතින් අල්ලගෙන හෝටෙල් එක ඇතුලට ගියෙ යොන්සුක් කොල්ලගේන් අහපු දේ ඇහුනෙ නැති ගානට..
"සො..යොන්සුකා..ඒ ගැන අපේ ජොංකුකාගෙන් අහන්න යන්න එපා..කොල්ලා අවුල් යනවා.."
"I'm really soory මචං..මම එච්චර හිතුවේ නෑ.."
"Its ok.."
ජිමින් ටේ දෙන්නත් තම තමන්ගේ රූම්වලට ගියෙ පොඩි නැප් එකක් දාලාම දවල්‍ට lunch ගන්නවා කියලා හිතාගෙන..ගුකී රූම් එකේ නිදි අතර කුක් හිටියෙ අවුට් සයිඩ් බැල්කනි එකේ ඉදගෙන..කුක් ඉන්න තැනට පහළ බිච් viwe එක ගොඩක් ලස්සනට පෙනවා..මහ මුහුදත් සෑදෑ අහසත් මුහු වෙලා පෙන සිතිජයටයි කොල්ලගේ ඇස් යොමු වෙලා තිබුණෙ..
"හ්‍යුංන්ලා හිතන්න ඇති මේ තැනදි මගේ හිතට ඔයාව මතකෙට එන එකක් නැති වෙයි කියලා..never..ever..එහෙම වෙන්න නම් මට අයෙ මැරිලා ඉපදෙන්න වෙයි හේසුයා..ඒත් බැරිවෙයි මේ හිත ඒ තරම් ඔයාට ආදරේ කරනවා.. "
YOU ARE READING
Sun & ♏oon ||JJK||🍁(Completed✔️)
FanfictionYou'r my 🌞 My🌙 & All my 🌟's ___________________________ ____🌞🌙____________________________ ||Fiction By MaKie_99|| _Be Original... Don't be a...