සුළු මොහොතකට කලින් සිදුවු සියල්ල නොදන්න කුක් ඔෆිස් එකෙන් එලියට එන්නේ පුදුම නොඉවසලකින්..ඒ තමන්ගේ චුටී පැටියාව දැකගන්න හිතෙ පොරකන ආසව නිසායි..ඒත් ඒ ආසාව මේ මොහොත වෙද්දි කිසි දවසක හැබැ නොවෙන හිනයක් බවට පත් වෙලා ඇතැයි කියලා නම් කුක්ගේ හිතට නිකමටවත් නොහිතෙන්න ඇති..
මේ අතරතුර තමයි කොල්ලාගේ ෆෝන් එකට ඩෑන්ගෙන් කෝල් එකක් එන්නෙ..එකත් කුක්ගේ ජිවිතේ සිද්ධ වෙන්න පුලුවන් ලොකුම අසුබ ආරංචියත් සමග..
.
.
.
.
.
.
.
.
ඇස් පිල්ලම් ගහන තත්පරේටත් ඒ ඇවිලෙන ගින්නට මුළුමනින්ම පුලුවන් වුනා මෝටර් රථයෙ යකඩ චැසි අවරණය ඉතිරු කරලා අනෙක් සියල්ල දැවෙන අළු බවට පත් කරවන්න.."ම්..මග්..ගේ..ම්..මැණික..."
තමන්ගේ ආදරණිය වයිෆ් සමග නොඉවසිල්ලෙන් මේ ලෝව එළිය දකිනතුරු හින දැකපු තමන්ගේ නුපන් දරු පැටියාව රැගෙන ආ මසිඩිස් රථයෙ තැනින් තැනින් තවමත් දුමාරය සමග ගිනි පුලිගු විසිරෙනවා..ඩෑන් කිව්වේ බොරුවක් කුක්ගේ හිත පොඩ්ඩක්වත් පිලිගන්න කැමති වුනේ නෑ මේ ඇස් පනාපිට සිද්ධ වෙලා තියෙන දේවත්..තමන්ගේ හේසු ඉදිය කාර් එක ඇක්සිඩන්ට් වුනා කියන පුවතවත්..කොල්ලට මේ දකින දේ පවා හිතට අදහාගන්න බෑ..
"මම ඔයාට මුකුත් වෙන්න දෙන්නෑ රත්තරන් "
ගිනි ගන්න වාහනේ අස්සට දෙසැරයක් නොහිත දුවලා යන්න ගිය කුක් නතර කරගන්න ඩෑන් ඇතුලු අනතුර සිදුවුන තැන පිරිස ලොකු පරිශ්‍රමයක..කොල්ලා කාටවත්ම ක්න්ටොල් නෑ..මේ වගේ දේයක් හිනෙකින්වත් නොහිතපු කුක් මහ හඩින් විලාප දුන්නත් සියල්ලම මේ වෙද්දි අළු බවට පත් වී හමාරයි..කොල්ලාගේ පපුව පිච්චෙන වාහනෙටත් වඩා මේ මොහොතෙ ගිනි අරන් ඉවරයි..
.
.
.
.
.
.
.
.
.
.
."JK Industries හි අධිපති ජොන්හ් ජොංකුක්ශිගේ බිරිද කිම් හේසුශි අද පෙරවරු දහට පමණ ගමන් කරමින් සිටි මසිඩිස් වර්ගයේ මෝටර් රථය හදිසි අනතුරකට ලක් වී ඇත..ඒම ඛේදනිය අනතුරින් කිම් හේසුශි සහා ඇයගේ නුපන් හය මාස් හැවිරිදි බිලින්දා මෝටර් රථය තුළ ඒ මොහොතෙ සිදුවු අධික ගෑස් කාන්දුව හේතුවෙන් හටගත් ගින්නෙන් දරුණු ලෙස පිළිස්සිමට ලක්ව ඇති අතර..ඔවුන් අනතුර සිදුවු ස්ථානයේදිම ජිවිතාක්ෂයට පත්ව ඇති බව සදහන් වේ..තවදුරටත් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ කිම් හේසුශිගේ මෘතදේහය පවුලේ අය ඇයගේම බව තහවුරු කරගෙන ඇත්තේ ඇය පැලද සිටි විවාහ මුදුවෙන් සහා ඩී එන් ඒ වාර්තා අනුව බවයි."
YOU ARE READING
Sun & ♏oon ||JJK||🍁(Completed✔️)
FanfictionYou'r my 🌞 My🌙 & All my 🌟's ___________________________ ____🌞🌙____________________________ ||Fiction By MaKie_99|| _Be Original... Don't be a...