"ම්ම්ම්..."
රෑ මැදියමේ ගුකීව තුරුලු කරන් නිදන් උන්න හේසුට ඇහුරුනේ කෙල්ලගේ බෙල්ලට දැනෙන සුසුම් උණුසුමින්..
"කුකී ඔයා කොයි වේලේද මෙතන්ට ආවේ..ම්ම්.."
කෙල්ල ඇහුව්වේ කෙල්ලගේ බද වටා එතුන කුක්ගේ අත උඩින් අතක් තියාගෙන කොල්ලගේ පැත්තට හැරෙනගමන්..කොල්ල ටිකකට කලින් නිදාගෙන ඉදියෙ ගුකීට එහාපැත්තෙ..
දැන් හේසු ගාවට ඇවිත් කෙල්ලව තුරුලු කරගෙන ඉන්නේ හේසුගේ බෙල්ල පාමුල මුණ හොවාගෙන.."ගමනක් යමු..ඔයාට පෙන්නන්න දේයක් තියෙනවා"
"හ්ම්ම්..යමු"
කෙල්ල එකපයින්ම කැමති වුනේ කුක්ගේ ඇස්වල තිබුන සිරියස් බැල්ම නිසායි..දෙන්නම ඇදෙන් නැගිට්ටා..චුටී ගුකිගේ දෙපැත්තෙන් ලොකු පිලොස් දෙකකුත් තිබ්බේ ගුකී ගැන කරදර වෙන හේසු..
"ගුකී නැගිට්ටොත් කලබල වෙයි.."
"අනී..ගුකී නැගිටින්න කලින් අපිට එන්න පුලුවන්..කජා.."
හේසුගේ අතින් අල්ලගෙනම කුක් රූම් එකෙන් එලියට ගියා..කොල්ලා කෙල්ලවත් එක්කගෙන ආවේ තුන්වෙනි තට්ටුවේ කොල්ලගේ ඔෆිස් රූම් එකට හේසුට නම් මුකුත් හිතාගන්න බෑ..
"මේ ඔයාගේ ඔෆිස් රූම් එකනේ කූ..මම මේක දැකලා තියෙනවානේ අනේ.."
කෙල්ල කියන්නේ කුක්ගේ අතේ එල්ලිලා හරි හුරතල් විදියට..
"ඔයා දැකලා නෑ බේබි.."
කට කොනින් හිනාවුන කොල්ලා එකපාරම හේසුගේ අතත් අතෑරලා ගියෙ හතරැස් කමරේ ලොකු චීටා කෙනෙක්ව වොල් ආර්ට් කරලා ඇදලා තිබුන වොල් එක ගාවට..
"තේබක්..එක කොහොමද වුනේ"
හේසුට උන් හිටි තැන් අමතක වුනා තමන් හිටන් උන්නු තැන බිත්තිය දෙපසට විවර වෙලා ඒ විවර වුන දොර ඉදිරියෙන් ලිෆ්ට් එකක් මතුවෙනවා දැකලා..
"පැනික් වුනා ඇති..එනවා පිස්සු සොම්බියා.."
දෑතින් කට වහගෙන.. වුන දේ හිතාගන්න බැරුව ඉන්න හේසුව ඇදලා ගත්ත කුක් ලිෆ්ට් එකට ගොඩවුනා..කෙල්ල හරියට දැක්කේ නෑ කොල්ලා කොහොමද ඒ දේ කරේ කියලා..
YOU ARE READING
Sun & ♏oon ||JJK||🍁(Completed✔️)
FanfictionYou'r my 🌞 My🌙 & All my 🌟's ___________________________ ____🌞🌙____________________________ ||Fiction By MaKie_99|| _Be Original... Don't be a...