"කුකි අයි අලේ ඔවා අදන්නේ...ඔම්මියා කොද ගියේ"
පොඩ්ඩාට ඇහැරිලා..කුක්ගේ කදුලු බිංදු දෙක තුනක තෙත ගතියට..පොඩ්ඩා කුක්ගේ කම්මුලට තට්ටු කරන්නේ ඇද උඩ වඩිවෙලා තමන්ගේ ඔම්මියාව හොයන ගමන්..
"ගුකී...ඒක හිනයක්ද.."
තමන් දකිමින් උන් හිනෙන් අවදි වුන කොල්ලා නොදැනුවත්ව ම කම්මුලට වැටුන කදුලුත් පිහිදගෙන ගුකි ගාවින් ඉදගත්තේ..
"කො ඔයාගේ ඔම්මා.."
කුක්ගේ වගේම ගුකිගේත් ඇස් තිබුනේ එයාල එක්ක නිදන් උන්න හේසුගේ හිස්වෙලා ගිය ඇද කොනට..රූම් එක පුරා ඇස් යවපු කුක් කලබලෙන් බේඩ් එකෙන් නැගිට්ටේ හේසුගේ හැඩ්ෆෝන් එකත් කෙල්ල නිදාගන්න පැත්තේ වු සයිඩ් ටේබල් එක උඩ පෙනෙන නොතිබුනු නිසා..සාමන්යයෙන් කෙල්ල නිදා ගන්නේ ෆෝන් එක ටේබල් එක උඩ තියලා බව කුක් දැනන් හිටියා..
"මේ සොම්බියා කොහේ ගියාද.."
ඇදෙන් බහින්න ගිය කුක් ඇස් ගිහින් නතරවුනේ සයිඩ් ටේබල් එක උඩ තිබ්බ පොඩි බොක්ස් එකට..
.
.
.
.
.
.
.
.
.
.
.
.
."යහ්හ්..හේසු තමුසෙ අයෙ හැංගෙන්න සෙල්ලං කරනවාද..මගේ යකා අවුස්සගන්න නැතුව ඉන්න තැනකින් එනවා එලියට.."
මුණ බෙරි කරන් ඉන්න පොඩ්ඩාව නැනීට බලාගන්න කියපු කුක් මෙන්ෂන් එක පුරාම කෙල්ලගේ නම කිය කිය කතා කරත් හේසු ඉන්නවටවත් කිසිම හොඩුවවාක්වත් නැතිවෙද්දි කොල්ලා බැස්සේ ගාන්ඩ්න් එකට..
"බොස්..."
"හේසුව දැක්කාද.."
"අහ්හ්..ඔව් බොස්..දැන් විනාඩි දහයකට විතර කලින් මැඩම් ගේට් එකෙන් එලියට ගියා..කවුද මැඩම්ගේ යාලුවෙක්ට කරදරයක් කියලා.."
"යකෝ..තොපි දැන්ද මට ඒක කියන්නේ.."
ඒ ගාඩ්වත් පැත්තකට තල්ලු කරගෙන කුක් ඒ සැනින් දිව්වේ ගේට් එකෙන් එලියට..
"යහ්හ්..හේසු..!! තමුසෙ කොහේද ගියෙ.."
කොල්ලට පිස්සු වගේ ගේට් එකෙන් පිටත එක බලු බල්ලෙක් පෙන්න නෑ..කොල්ලගේ හදවත වේගෙන් ගැහෙනවා..
"අශ්..එහෙම දේයක් නම් වෙන්න එපා මගේ කෙල්ලට"
නළල තෙරපනගෙන තවමත් පාර දිහා බලන් උන් කුක්ට ඉබේම මතක්වුනේ හේසුව කවුරුහරි කිඩ්නැප් කරාවත් දෝ කියලා..මොකද හේසු මැරි කරේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි..කොල්ලාගේ ලෝකෙ වැඩිපුර හිටියෙ හතුරෝ..ඒ නිසායි කුක්ට තමන්ගේ වයිෆ් ගැන බයක් දැනෙන්නෙ..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අත් පා ගැට ගහපු හේසුගේ ඇස් දෙකත් කලු රෙදි පටියකින් තද වෙන්න බැදලා..ඔලුවට වැදුන තද පහරත් සිහි නැතිවෙන්න අල්ලපු ක්ලෝරෆොම් ෆිල්ටර් නිසා කෙල්ල ඉන්නේ සිහිසුන්ව..කෙල්ලව පැහැරගත්ත වාහනේ යන ස්පිඩ් එකට සිහි නැති කෙල්ලගේ ඔලුව දෙපසට පැද්දෙන්න වුනා..
YOU ARE READING
Sun & ♏oon ||JJK||🍁(Completed✔️)
FanfictionYou'r my 🌞 My🌙 & All my 🌟's ___________________________ ____🌞🌙____________________________ ||Fiction By MaKie_99|| _Be Original... Don't be a...