"ම්ම්...ම්හ්..බ්හ්..ම්ම්..."රෝස පාටට හුරු පැනල් රෙද්ද මත හන්සි කරවපු චුටික්කි කටින් නොයෙක් සද්ද නගමින් බහ තෝරනවා..පොඩ්ඩි ගාව ළඟින් ඉඳගෙන ඉන්න නොරකොටත් හින් හිනාවක් ගියෙ චුටියාගේ හුරතලේට..
"ඔයා අද අපි හැමෝම බය කරා princess "
නොරකො එහෙම කියද්දි චුටියා හයියෙන් හිනාවෙනවා..නොරකො චුටියාගේ කම්මුලක් පිරිමදින ගමන් චුටියාව හුරතල් කරමින් ඉන්න අතර කෙල්ලගේ අවධානය වෙන පැත්තකට යොමු වුනේ..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"හේසු ඔන්නි..නො කින්චනායො..ශොප් එකෙ වැඩ ඉවරද""හ්ම්ම්..වැඩි සෙනගක් නැති නිසා..මං අද කලින් ආවා නොරාකො.."
නොරකො එහෙම ඇහුව්වේ චුටියාගේ ඔම්මා වුන හේසුගෙන්..හේසුව දැක්ක ගමන් නොරකොගේ අතෙ උන්නු චුටි කෙල්ල හේසුට ඒ චුට්ටන් අත් පෑවේ පොඩ්ඩිව වඩාගන්න කියලා අහිංසක බනී ඇස්වලින් බලනගමන්..හේසුත් චුටියාව දෝතට ගත්තෙ චුටි පැංචිගේ කම්මුලක් ඉබලා..
"ඔයා ගාවින් තාමත් ඔයාගේ අප්පාගේ සුවඳ එනවා මගේ චුටී princess "
හේසු එහෙම කියලා චුටික්කිව එක දිගට ඉබින ගමන් පපුවට තුරුලු කරගත්තෙ චුටියා ගාවින් හමන කුක්ගේ සුවඳ තව තවත් විදගන්න කෙල්ලගේ හිත ලෝබ කම් කරන නිසා..
"ඔන්නි නිතරම කිව්වට අද නේ මම හරියටම දැක්කෙ අපේ princess එයාගේ අප්පාගේ කපාපු පලුවමයි කියලා..ඇත්තමයි ඔන්නි අපේ පැටියාගේ හිනාව,ඇස්, තොල් ඒ හැමදේම මිස්ටර් ජොංකුක්ගේ වගේමයි..එයාල හරිම ලස්සනයි ඔන්නි..එයාගේ අතේ එල්ලි හිටියෙ ඔන්නි පණටත් වැඩිය ආදරේ කරන තේහන්ගුකි නේද.. "
හේසුගේ ඇස්වලින් කඳුළු බේරෙනවා..නොරාකො කියන හැමදේම ඇත්ත කියන්න වගේ හේසු කඳුළු ගලන ඇස් බිමට හරවන් ඔළුව වනනවා..
"අනේ ඔන්නි අඩවන්න හිතාගෙන නෙවෙයි මම එහෙම ඇහුව්වේ.."
වඩිවෙලා ඉදිය තැනින් නැගිටලා චුටික්කිව තුරුලු කරගෙන ඉකිගහන හේසු ගාවට ආව නොරකො හේසුගේ ඔළුව අතගන්න පටන්ගත්තෙ තමන් හිතාමතාම හේසුගේ හිත රිදව්වා වැනි හැගිමක් කෙල්ලට දැනෙදිදියි..
YOU ARE READING
Sun & ♏oon ||JJK||🍁(Completed✔️)
FanfictionYou'r my 🌞 My🌙 & All my 🌟's ___________________________ ____🌞🌙____________________________ ||Fiction By MaKie_99|| _Be Original... Don't be a...