ඒත්.....Jk - ඔහොම ඉන්න
ටේ ඒකට ඔලුව වනලා ආයෙම හිමින් සැරේ තමන් ඉදන් හිටිය පුටුවෙන් ඉදගත්තා.
රාත්‍රී ආහාරයෙන් පස්සෙ ටේවත් එක්කන් තමගේ ඔෆිස් රූම් එකට ආපු ජංකුක් ....
Jk - අද ඉදන් ඔයාට පුලුවන් මෙතන පාඩම් කරන්න.
Tae - එ..ඒත්. ම්..මං මේ... හී හී ම් මං කියන්න හ්..හැදුවෙ.. මේ... අ..ද කෑම ඒ..ක රසයි.. නේද
Tae's mind - මොකද්ද යකොව් ඒ කිව්වේ. පිස්සෙක් දිහා වගේ නේද බලන් ඉන්නේ. කමක් නෑ මං පිස්සෙක්නේ . එයානෙ කන්න වගේ බලන් ඉදල මාව බය කරේ
Jk - හ්ම්
Jk- ඔයාගෙ පොත් ටිකයි ඔයාට ඕන හැමදේමයි මෙතන තියනවා. ලැප් එක පාවිච්චි කරන්න පුලුවන් යුනි වැඩ වලට.
Tae - මේ.. මට හ්.හෙට යුනි යන්..න ප්..පුලුවන් නේ..ද
Jk - යුනි තියනවද ඉරිදත්
Tae's mind - හප්පට හෙට ඉරිදද නම්බුව ලෙප්ට් හෙට ඉරිදා වෙන්නෙ කෝමද ඊයෙද කොහෙදනේ බදාදා තිබ්බේ කෝමහරි ඉරිදලුනේ කමක් නෑ මං බැලුවෙ ඔයා අවධානෙන්ද ඉන්නෙ කියල
Tae - නෑ නෑ හෙ..හෙට න්.නෑ
Jk - ඔයාට මොනාහරි ඕනෙනම් මට නැත්තන් මෙහෙ ඉන්න මේඩ් කෙනෙක්ට කියන්න පුලුවන්. ගෙදරින් එලියට යනවනම් මාත් එක්ක විතරයි. පාලුනම් ගාඩ්න් එකට යන්න පුලුවන්. නිකන්වත් දුන්න නිදහසෙන් ඕන්නැති දෙයක් කරොත් යුනි යන්නවත් හම්බෙන්නෙ නෑ. හැමදාම කාමරේම ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා.
ජංකුක් ඒ ටික තදින් කිව්වෙ ටේගෙ ඇස් දිහා බලන්මයි.
Tae'e mind - නිදහස... ආ යූ කිඩින් මී
Jk - තේරුනාද
Tae - ඔ..ඔව්
ජංකුක් ගිහින් එයාගෙ ටේබල් එකෙන් ඉදගන්නකොට ටේ ගිහින් එයාගෙ ස්ටඩි ටේබල් එකෙන් ඉදගත්තේ...
ටේබල් එකේ ලස්සන බලන්න ආසාවට
Tae's mind - මේක ශෝක්නේ. කෝ මගේ පැන්සල් පෙට්ටිය ඒකට මං ආසයිනේ. මේ වෙන එකක්නේ මෙතන තියන ඒව ඔක්කොම අලුත් නේ. මෙයාගෙන් ඒක අහනවද .. මට බනීදා... අහන්න බෑ මට බයයි... එක්කො ඕන්නෑ.. ඔන්න ඔහෙ අහමු... බැරිම උනොත් මැරෙයි එච්චරයි
YOU ARE READING
Devil's prince (Completed)
Fanfictionආදරයක් හිත තුළ ඉපදෙන්නට ආදරය නිර්වචනය කරන්න දැන සිටිය යුතුමද .... Bottom - tae Top - Jk