chapter 08

923 119 4
                                    


ජංකුක් ටේවත් තුරුල් කරන් ආයෙත් සෝල් මැන්ශන් එකට යන්න ගමන පටන් ගත්තා.

එතන උන හැමදේම මුකුත් නොවුන ගානට ජංකුක්ගේ ගාඩ්ස්ලා ක්ලීන් කරල දැම්මා








Unknown person- බොස් ජේකේ ලග කොල්ලෙක් ඉන්නව දැකල තියනව අපේ එකෙක්. ලස්සන කොල්ලලු

😈 - කොල්ලෙක්.. ඒ පාර නටන නාඩගම මොකද්ද ඌ. කොහෙද දැකලා තියෙන්නෙ

Unknown person- උන්ගෙ මැන්ශන් එකට යන රෝඩ් එකේ පොඩි සීන් එකක් ගිහින්
.
.
.
.
.
.
.
.
.
ඊට පස්සෙ ඒ කොල්ලවත් වඩාගෙන එක්කන් ගිහින් තියෙන්නෙ. දැකල තියන විදියටනම් ජේකේට ඒ කොල්ල වටින කෙනෙක් වගේලු.

😈 වාහ් වාහ් අපිට අපේ වැඩේ තවත් ලේසි වේගෙන වගේ එන්නෙ. එහෙනම් ජේකේගේ වීක් පොයින්ට් එකක් හම්බුනා. අපි බලමුකෝ.... හ්හ්හ්හ්හ්හ්හ්හා

(A/N හිනා වෙන සද්දේ හරිත 🙂)











මැන්ශන් එකේ ගාඩ්න් එකෙන් ජංකුක්ගෙ රථ පෙල නවත්තලා ගාඩ් කෙනෙක් කාර් ඩෝ එක ඇරියත් එක්කම ටේවත් වඩාගෙන ජංකුක් මැන්ශන් එකේ ඇතුලට ගියෙ හැමෝම පුදුමෙන් බලන් ඉද්දි.

එයාලගෙ බොස්ගෙ අත් උඩ කොල්ලෙක් ඉන්නවා. ඒක කවදාවත් කාටවත් හිතන්නවත් අමාරු දෙයක්. ඒකත් ඒන්ජල් කෙනෙක් වගේ අහිංසක පෙනුමක් වගේම ලස්සනක් තියන පොඩි කොල්ලෙක්

තමන් දිහා බලන් ඉන්න හැමෝටම දරුණු බැල්මක් එල්ල කරපු ගමන් හැමෝම ඔලුව පාත් කරගත්තේ ජංකුක්ගෙ අතෙන් තම තමන්ගෙ ජීවිතේ ඉරණම තීරනේ වෙන්න මේ වෙලාවත් ඇති නිසා.

ජංකුක් මැන්ශන් එකේ ඇතුලට යනවත් එක්කම සාලේ සෝෆා එකට වෙලා උන දේ ආරංචි වෙලා කතාවක යෙදිලා ඉන්න එයාගෙ හ්‍යොන්ලා නැගිට්ටෙ ජංකුක්ගෙ අතේ ඉන්න ටේ දිහත් බලන ගමන්

දැනගත්ත දේටත් වඩා මොනාහරි වෙලා තියන බව ජංකුක්ගෙ කේන්ති ගිහින් රතුවෙලා තියන මුහුණෙන් කියන්න පුලුවන් නිසාම කවුරුත් හඩ අවදි නොකර ජංකුක් කතා කරනකන් හිටියා.

ටේවත් වඩාගෙන පඩිපෙල නැගන් එයාගෙ රූම් එකට ගියපු ජංකුක් ටේව තමන්ගෙ ඇද උඩින් තියලා ආයෙමත් රූම් එකේ දොර ලොක් කරගෙන පහලට ආවෙ හ්‍යොන්ලත් එක්ක කතා කරන්න.

Devil's prince (Completed)Where stories live. Discover now