Chapter 34

538 69 1
                                    

Jk - ටේහ්‍යොන් මෙහෙ එනවා.

ජංකුක්ගෙ සද්දෙට කිචන් එකේ ඉඳන් ලාවා කේක් එකකටම වැඩේ දෙන ගමන් හිටිය ටේහ්‍යොන් ලිවින් රූම් එකට දුවගෙන ආවෙ අහින්සක මූනකින්.

Taehyung - මට කතා කලාද කුකී?

Jungkook - කතා කලාද? මොනාද මේ මිනිහට කරේ ආ?

ටේහ්‍යොන් ඔලුව උස්සලා ඇස් දෙක බෝල කරන් බැලුවෙ ජංකුක්ගෙ එහා පැත්තෙන් තුවාල කරන් වතුර නාගෙන ඉන්න ගාඩ් දිහා. මාස හතරක පහක ඉදන් මේ දේවල් සාමාන්‍යයි. ඩේලී රුටීන්ස් වගේ. ඒ මාස ගානටම ජංකුක්ට සැනසීමක් තිබුනෙ නෑ. ජංකුක්ගෙයි හ්‍යොන්ලගෙ ළඟයි ඇරෙන්න කවදාවත් තිබුනෙ නැති දරුණු හැසිරීමක් ටේ පෙන්නුවා. අදත් ජංකුක් ඔෆිස් එකේ ඉඳලා ආව ගමන් නඩුවක් වැටුන වෙලාවක්.

Taehyung - මං මුකුත් කලේ නෑ කුකී. එය... එයා තමයි මං අඹ ගෙඩියක් කඩාගන්න ගහට නගින්න ගියාම මට ඒක කරන්න දුන්නැත්තෙ.

Jungkook - ඒකට මේ මිනිහව රෙක්ස්ගෙ කූඩුවට යවලා එතනින් කොහොමහරි එලියට ආවම පූල් එකට තල්ලු කරලා හරියනවද ආ? මං දැන් මාස ගානක් තිස්සෙ බලන් ඉන්නෙ. තමුන්ගෙ හැසිරීම අන්තිමයි දැන්. ප්‍රෙග්නන්ට් නිසා එක්ස්කියුසස් දෙන නිසාද එන්න එන්න මුරණ්ඩු වෙන්නෙ. අනික ගස් නගින්න. තමුන්ට පඩිපෙලවත් නැගගන්න බෑ. වැඩි පරිස්සමට ඩවුන් ස්ටෙයා එකටත් මූව් උනාම ගස් නගින්න? මාව යකා කරගන්නෙපා ටේහ්‍යොන්. ආයෙ එක පාරක් හරි මෙහෙම දෙයක් උනොත් මං තමුසෙව හම ගහනවා. "

" ම්. මට අඹ ක්..කන්න ඕන උන එකද ඔයාට ප්‍රශ්නෙ ක්..කුකී. ම්.මං හැමවෙලේම ක්.කන එක ඔයාට කරදරයක්ද? ම්.මං දැන් හුඟක් ම්.මහත නිසා ඔ.ඔයාට මාව එපාද? ම්.මට තේරෙනවා. ඔයාට ඔෆිස් එකේ අය ඉන්නවනේ. ඒකනෙ දැන් මාව එපා කියන්නෙ. "

ජංකුක් හොඳ හුස්මක් අරගෙන එක අතකින් කොණ්ඩෙ පස්සට කරගත්තා. ටේහ්‍යොන්ගෙ මේ හැසිරීම හරියටම වෙලාවකට ජංකුක්ට සමාන උනා. දරුණු වැඩක් කරලා තමන්ට වචනයක් හරි කියපු කෙනෙක්ට කරදරයක් කරලා සතුටු වෙද්දි තව වෙලාවක වෙනදා ටේහ්‍යොන් වගේම හිටියා. තවත් වෙලාවක ඒ කියන්නෙ කරපු වැඩක් අහු වෙලා ජංකුක්ගෙන් බැනුම් අහද්දි ටේහ්‍යොන් වෙනම කෙනෙක් උනා. වචනෙකටත් කඳුලු පුරවන් හැමදේම ඕනටත් වඩා හිතලා අඬන කෙනෙක් උනා. කොහෙවත් නැති ඔෆිස් එකේ ස්ටාෆ් එක ගැන කියලා බැන්නා. ජංකුක් හීනෙකින්වත් කිව්වෙ නැති දේවල් කිව්වා කියලා රණ්ඩු උනා. මෙච්චර දවසකට ටේහ්‍යොන්ට කවුරුත් වචනයක්වත් කිව්වෙ නෑ මොන තරම් දඟ වැඩ කරත්. ජංකුක් උනත් අවවාදයක් දුන්නා ඇරෙන්න සද්දෙන් කතාවත් නොකෙරුව තරම්. ඒත් අද ටේහ්‍යොන් කරපු දෙයින් තමන්ගෙ මනුස්සයෙක් නැති වෙන්න තිබ්බා. රෙක්ස් කියන්නෙ ජංකුක් හදන බල්ලා උනත් උ පැන්තර්ස්ලට විතරක් දෙවනි වෙච්ව යකෙක් වගේ. හුඟක් ටික දෙනෙක්ට විතරක් හීලෑ වෙච්ච. ඊටත් ටේහ්‍යොන් දරුවෙකුත් තියාගෙන අඹ ගස් ගානෙ බඩගාන්න හැදුව එකට ජංකුක්ගෙ කේන්තිය උතුරලා ගියා. ටේහ්‍යොන්ට එහෙම කෙයාලස් වෙන්න බෑ.

Devil's prince (Completed)Where stories live. Discover now