chapter 15

800 109 28
                                    

Princess"

ඒ හඬට ටේගෙ ඇඟ පුරා හිරියක් යද්දි ක්ලෝසෙට් එකට යන්න ගිය විදියටම නැවතුනේ ජංකුක් තමන්ගෙ පිටුපසින් ඉන්න බව ජංකුක්ගෙ කටඬින් තේරුණු නිසා. ටික වෙලාවක් ක්ලෝසෙට් එකේ දොර දිහාම බලන් හිටපු ටේ ටවල් එකත් අත් දෙකෙන්ම තද කරලා අල්ලගෙන හිමින් පිටිපස්ස හැරුණෙ වෙව්ලන කකුල් වලින්.

පිටිපස්ස හැරුණ ටේට දකින්න පුලුවන් උනේ කාමරේ තිබුණු සැප පහසු ආසනයක ඉදන් මත් වුන ඇස් වලින් තමන් දිහා බලන් ඉන්න ජංකුක්ව.

ජංකුක්ව දැක්කත් එක්කම ජිමින් කියපු සිදුවීමත් එයාල කතා වුන දේවලුත් මතකෙට ආව නිසා බයටම නොසන්සුන් වෙලා ඉන්න තමන්වම පාලනය කරගන්න ටේ උත්සහා කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජංකුක්ව දැක්කත් එක්කම ජිමින් කියපු සිදුවීමත් එයාල කතා වුන දේවලුත් මතකෙට ආව නිසා බයටම නොසන්සුන් වෙලා ඉන්න තමන්වම පාලනය කරගන්න ටේ උත්සහා කරා. ඒත් ටේගෙ හැම චලනයක්ම ජංකුක් දැකලා ඉවරයි.

Jk - ඇඳුමක් නේද ඕනේ?

ජංකුක් කතා කරපු විදියෙන් ටේට තේරුම් ගන්න පුලුවන් උනා කලින් කතා කරනකොට ජංකුක්ට ඇහුනත් එයා උවමනාවෙන්ම කිසිම උත්තරයක් නොදී හිටපු බව. ඒත් ඒක තේරුනා කියලා ටේ ජංකුක්ට බනින්නද? ජංකුක් ඉස්සරහා ටේ කියන්නේ වයසින්, දැනුමෙන් වගේම ශක්තියෙනුත් පොඩි ළමෙක්. ඊටත් වඩා ලෝකයක්ම බය කරගෙන ඉන්න මිනිස්සුන්ගෙ ජිවිතවල වටිනාකමක් දන්නෙ නැති දරුණු මාෆියා නායකයෙක්. ජංකුක්ගෙ ප්‍රශ්න වලට ටේට කරන්න පුලුවන් උනේ බිම බලාගෙන ඔලුව වනන්න විතරයි.

Jk - මගෙ දිහා බලල උත්තර දෙන්න.

ටේ ජංකුක් ඉස්සරහා දුර්වලයි. ජංකුක්ගෙ හඬ ගඹුරු උන ගමන් ටේ ජංකුක් දිහා බලලා උත්තර දුන්නා.

Tae - ඔ..ඔව්

Jk - ඔය shirt එක අඳින්න

ජංකුක් ටේට ඇස් වලින් ඇද උඩ තියන කලු පාට shirt එක පෙන්නලා කිව්වෙ ටේත් ඒ දිහා බලද්දි. ජංකුක්ගෙ shirt එකක්... විතරක්?

Devil's prince (Completed)Where stories live. Discover now