Next day morning
Tae's pov📲 phone ringing
" ආශ් මොකාද මේ වද දෙන්නෙ මහ රෑ නින්ද යන්නැද්ද..තාම හොදටම කලුවරයිත් එක්ක. හොල්මනක් වෙන්න ඇති නයිට් ඩියුටි කරන "
ටේ කෑ ගහන්නෙ අයි මාස්ක් එකෙන් ඇස් වැහිලා නිසා උදේ වෙලත් කලුවරට පේනකොට. ඉතින් අත ගාලා පෝන් එක හොයන් ආන්සර් කරේ නමවත් බලන්නැතුව
"හෙලෝ"
" හෙලෝ... හෙලෝ තමයි මැරිලද මෝඩයො හිටියේ. මං ඊයෙ හවස ඉදන් කෝල් කරනවා. මං බය වෙනව කියල දන්නැද්ද වලස් තඩියො .මොන ලෝකෙද ඉන්නෙ. ඉක්මනට එනව. ලෙක්චර්ස් පටන් ගන්න තව පැයයි තියෙන්නෙ. ඊයෙ එනව කිව්ව නේද වේලාසනින්.."
Tae - මොනාද චිමී කියවන්නේ . මේ මහ රෑ මොන ලෙක්චර්ස්ද තාම හොදටම කලුවරයිත් එක්ක
Jimin - කලුවර? මොන කලුවරද හොදටම එලියයි ටේ.
Tae - ඈහ් මට කලු- මං මෙච්චර වෙලා අයි මාස්ක් දාන්ද හිටියෙ අදනම් ඉවරයි
Jimin - ඉවරයි තමයි ඉක්මනට එනව යුනි එකට. කෝල් ආන්සර් කරන්නවත් බෑ අඩුම ගානෙ මැසේජ් එකක්වත් සීන් කරන්න බෑ
Tae - හරි හරි මගෙ චිමී බෝලේ ඉන්නකෝ මං ඉක්මනට එන්නම් කේන්ති ගන්නෙපා ඔයා කැත වෙයි. ඊයෙ මහන්සි නිසයි රිප්ලයි කරන්න බැරි උනේ. කොටා කිව්වට ඔයා ලස්සනයිනේ ඒ නිසා තරහ ගන්නෙපා
Jimin - යාආආආආආආආඅ-
ටේ ඉක්මනට කෝල් එක කට් කරේ තව හිටියොත් කන් දෙක බීරි වෙන්නම චිමීගෙන් දේශනාවක් අහන්න වෙන නිසා. ඉක්මනට බාතෲම් එකට ගිහින් යුනි යන්න ලෑස්ති වෙලා කන්නෙවත් නැතුව ටේ යුනි ගියෙ කැන්ටින් එකෙන් හරි කනවා කියල
At university
Tae - චිමී මං ආවා..........
Jimin - බහිනව මගෙ කරෙන් බිමට මගෙ කොන්ද කැඩෙයි යකෝ
Tae - තව පැය කාලක් තියන නිසා අපි කැන්ටින් එකට ගිහින් මොනාහරි කමුද
Jimin - මාත් මේ ඔයා එනකන් හිටියෙ කැන්ටින් එකට යන්න බඩගිනී....
Devils mansion
Jin - ඒ හොබියෝ අරක කියපන් කුක්ට වෙන කාගෙන් හරි දැනගත්තොත් එහෙම මෙතන ඉන්න වෙන්නෑ
STAI LEGGENDO
Devil's prince (Completed)
Fanfictionආදරයක් හිත තුළ ඉපදෙන්නට ආදරය නිර්වචනය කරන්න දැන සිටිය යුතුමද .... Bottom - tae Top - Jk