Lisa - ඔ..ඔප්පා
Jk - I NEED F*CKING ANSWERS LISA
WHO IS THAT BOYLisa - ඕ..ඔප්පා I...It's ki...kidding
Namjoon - J..jungkook එයා විහිලුවට ඒක කිව්වෙ
ජංකුක්ගෙ මූන දිහයි කට්ටියගෙ මූන දිහයි බලන ගමන් namjoon එහෙම කිව්වම හැමෝම ඔලුව වැනුවෙ lisaව බේරගන්න.
*silent*
ජංකුක් එයාගෙ කලිසමේ සාක්කුවට අත දාල phone එක අරන් photo එකක් පෙන්නුවා
Jk - මං ඇහුවෙ මේ කව්ද කියලා. ඔයාලත් කතා උනේ ඒ දේ ගැන වගේ
ජංකුක් සමච්චල් විදියට හිනා වෙන ගමන් ඇවිත් අනිත් අය ඉදන් ඉන්න sofa එක ඉස්සරහා පුටුවකින් වාඩි උනා. ඒත් ඒ ඇස් කේන්තියෙන්
ඒ photo එක දැක්කම lisa වගේම rose, jennie, jisoo පුදුම උනත් ජංකුක් ලීසා ගැන හොයන්න secret guard කෙනෙක් දාල ඉන්න බව අනිත් අය දන්න නිසා ජංකුක්ට ඒ වගේ photo එකක් හම්බුනේ කොහොමද කියලා තේරුම් ගන්න බැරි උනේ නෑ.
Lisa - ඔප්පා එයාට මුකුත් කරන්න එපා ප්ලීස්. ම්..මං ඔයා කියන ඕන දෙයක් කරන්නම්.
Lisa ජංකුක් ලගට ගිහින් අඩන දිහා හැමෝම බලන් හිටියෙ දුකින්. ජංකුක් මොන තීරණයක් ගනියිද කියල කාටවත් හිතන්න බෑ. ඒ උනත් ජංකුක්ට ගොඩක් කේන්ති ගිහින්.
ජංකුක් lisa දිහා තරහ පිරුණු බැල්මකින් බලන් ඉන්න ගමන් කතා කරේ ශින්ට
Jk - ශින්...
Shin - boss
Jk - තව පැයක් යන්න කලින් මූගෙ හැම විස්තරයක්ම මගෙ අතේ තියෙන්නෙ ඕනෙ. ගාඩ්ලා වගයක් යවල ඌව උස්සපන් දැන්ම
Shin - ok boss
Lisa - ඔප්පා... එහෙම කරන්න එපා. අනේ...
Jk - නූනා මෙයාව කාමරේට දාල lock කරලා key එක මට ගෙනල්ලා දෙන්න. කෑම කාමරේට ගිහින් දෙන වෙලාවට විතරක් මගෙන් key එක ඉල්ලගන්න පුලුවන්.
Jisoo - ඒත්-
Jk - මං කිව්ව දේ කරන්න නූනා.
Jisoo ගිහින් ලීසව එක්කන් යන්න හැදුවත් ලීසා නැගිටින්නෙ නැතුව අඩනවා. Rose , jennie දෙන්නගෙනුත් උදව් අරන් කොහොමහරි lisaව කාමරේට දාලා ජංකුක්ට key එක ගෙනත් දීලා එයාලත් හිටපු තැන් වලින්ම ගිහින් ඉදගත්තා.
YOU ARE READING
Devil's prince (Completed)
Fanfictionආදරයක් හිත තුළ ඉපදෙන්නට ආදරය නිර්වචනය කරන්න දැන සිටිය යුතුමද .... Bottom - tae Top - Jk