Next day morning......
තද ඔලුවෙ කැක්කුම, සීතල නිසා ඇහැරුන ටේ දැක්කෙ කාමරේ තියන උස window එකෙන් නගරය දිහා බලන් වයින් තොල ගාන ජංකුක්ව.
ඇගෙන් දැනෙන වේදනාවටත් මහන්සියටත් තද ඔලුවෙ කැක්කුම නිසාත් තවත් ටේගෙ ශක්තිය දුර්වල වෙලා. හෙලවෙන්නවත් පනක් නෑ. ටේ එහෙන්ම ඇදේ ආයෙමත් ගුලි උනා
ටේට කිසිම දෙයක් හිතන්නවත් කියන්නවත් ඕන උනේ නෑ. තාමත් ඉන්නෙ නිරුවතින් කියල ටේට දැනෙනවා.වයින් වීදුරුව ස්ටූල් එක උඩින් තිබ්බ ජංකුක් ඇදට ගොඩවෙලා ටේ පොරවන් ඉන්න බ්ලැන්කට් එකත් එක්කම ටේව තුරුල් කරගත්තා.
හීනි කෙදිරිල්ලක් ඇරෙන්න ටේගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ
Jk - බේබි...
ජංකුක් ටේට කතා කරන ගමන් neck kisses කරන්න ගත්තා.
ටේගෙ ඇග හුගක් රස්නෙයි. Neck kiss එක නිසා ජංකුක්ට ඒ රස්නෙ දැනෙනවා.
ඇදෙන් නැගිටලා බෙඩ් කබඩ් එක උඩ තියන phone එක ගත්ත ජංකුක් කෝල් කරේ ජින්ට
📲
Jk- හෙලෝ හ්‍යොන් මගේ රූම් එකට එන්න දැන්ම
Jin - ඇයි මොකද්ද උනේ
Jk - ටේගෙ ඇග රස්නෙයි
Jin - ඇයි ඒ- ආශ් මේකා කට් කරා නේද
ජංකුක් ජින්ට කතා කරල ඉවර වෙලා හිමින් ටේට තමන්ගෙ ලොකු ශර්ට් එකක් ඇන්දුවෙ ටේ තාමත් නිරුවතින් ඉන්න නිසා.
____________________________________________
Jisoo - ඇයි ජින්
Jin - අර ළමයට උණලු. මං බලලා එන්නම්
Rm - උණ කියන්නෙ...
Jin - හ්ම් මං හිතන්නෙ එහෙම තමයි
____________________________________________
🚪💥
Jin - ජංකුක් මං එන්නද
Tae - එන්න හ්‍යොන්
ජංකුක් ටේ පොරවන් ඉන්න බ්ලැන්කට් එකෙන් ටේව තවත් පොරවලා ජින්ට ඇතුලට එන්න කිව්වම ජින් ඇවිල්ලා ටේව චෙක් කරන්න ගත්තා.
චෙක් කරලා ඉවර වෙලා තමන්ගෙ එහා පැත්තෙ කලිසම් සාක්කුවට අත් දෙක දාන් ටේ දිහා බලන් ඉන්න ජංකුක් දිහා ජින් ඔරවලා බැලුවෙ උන දේ තේරුම් ගත්ත නිසා. එයා හිතුව දේ හරි
YOU ARE READING
Devil's prince (Completed)
Fanfictionආදරයක් හිත තුළ ඉපදෙන්නට ආදරය නිර්වචනය කරන්න දැන සිටිය යුතුමද .... Bottom - tae Top - Jk