chapter 12

867 107 15
                                    


Jimin's pov

හම්මෝ දැන්නම් කම්මැලියි. මොනා උනත් කෑමනම් රසයි.

"කවුරුහරි මාව එලියට ගන්නෝඕඕඕඕඕඕඕ"

මං ගන්නෝඕඕඕඕඔ කියන් කෑ ගහන් ඉද්දි එක පාරට එලියෙන් දොර ඇරුණා.ගහන්නද දන්නෑ ආවෙ. මෙයාගෙන් කෑවොත්නම් ලෙප්ට් තමා පුතේ

"ooh... hi"

මං ගොන් හිනාවක් දාලා hi කිව්වා. මෙයා මං දිහා කන්න වගේ බලන් ඉන්නෙ ඇයි. මං කැතද

"ඒයි ඇයි ඔහොම බලන් ඉන්නෙ"

Guard - මාත් එක්ක එන්න සර්

"ගෙදර ගිහින් දානවද මාව"

Guard - නෑ

"එහෙනම් මං එන්නෑ. ඔයා යන්න."

එහෙම කිව්ව ගමන් මේ මනුස්සයා මාව උස්සගත්තනේ.

(A/N කොහොමද උස්ස ගත්තෙ කියල තේරෙනවා නේ අර කරෙන් දාගන්නෙ ඒ වගේ )

"යාආආආආඅහ් මාව බිමින් තියනවා තඩියො"

මං පිටට ගගහා දැගලුවත් ගානක් නෑ වගේ මාවත් උස්සන් යනවා.

ඊට පස්සෙ මාව එක්කන් කොරිඩෝ එකක් දිගේ ඇවිල්ලා නැවතුනේ ඒකෙ අන්තිමටම තියන තනි කාමරයක් ලගට.

ඒකට තට්ටු කරාම ඇතුලෙන් කෙනෙක් එන්න කියල කතා කරා. ඇතුලට ගිහින් මාව බිමින් තිබ්බම මං දැක්කෙ ...




" ඔයා නේද මාව kidnap කරේ "

Suga's pov

Guardට ජිමින්ව අරන් එන්න කියල මං මගෙ රූම් එකට ගියා.
මං දැක්කා එතනින් නැගිටල එනකොට කුක් ඇරෙන්න කට්ටියම මං දිහා කට ඇරන් බලන් ඉන්නවා. එහෙම වෙන්න ඕනෙනේ වෙනදට කවුරුහරි මගෙ ලගට එනවටවත් මං ආස නෑනේ.

රූම් එකට ගිහින් සෝෆා එකේ ඉදන් හිටියෙ ජිමින්ව එක්කන් එනකන්. ටික වෙලාවකින් ගාඩ් ආවා කියල door එකට knock කරන සද්දෙන් මං දැනගත්තා.

ඇතුලට ආවම මං මගේ ඇස් දෙකෙන් පෙන්නුවෙ බිමින් තියන්න කියලා

බිමින් තිබ්බ ගමන් මාව දැක්කම කොල්ලගෙ ඇස් ලොකු උනා.

Jimin - ඔයා නේද මාව kidnap කරේ

ඔහ් ඒ කියන්නෙ මාව මතකයි

Devil's prince (Completed)Dove le storie prendono vita. Scoprilo ora