chapter 32

515 87 1
                                    

තවත් දවසකට ඉර පායන්නත් කලින්ම ජංකුක් ඇඳෙන් නැඟිට්ටෙ එහා පැත්තෙන් සුව නින්දක ඉන්න ටේහ්‍යොන්වත් සීතල නොදැනෙන්න හොඳින් බ්ලැන්කට් එකෙන් පොරවලා.

Calling....

Jungkook - ශින්. තව විනාඩි දහයක් ඇතුලත මැන්ශන් එකට වරෙන් ගාඩ්ස්ලා පහක් එක්ක.

ජංකුක් ඇමතුම විසන්ධි කර බැල්කනි වැටට අත් දෙක තියන ගමන් මැන්ශන් එකත් ඊට එලියෙන් දැල්වෙන ආලෝක දිහා බලන් හිටියෙ දල්වාගෙන ඉන්න සිගරට් එක තම දෙතොල් මතින් තබා දුමක් අදිමින්.

විනාඩි දහයක් පහු වෙන්නටත් පෙරම ශින්ගෙන් ඇමතුමක් ආවෙ ඔහු මැන්ශන් එකට ආ බව දන්වන්න. ජංකුක් බැල්කනි දොරත් වහගෙනම ආයෙත් ටේහ්‍යොන්ට බැල්මක් දෙන ගමන් කාමරෙන් එලියට ගියෙ මුවේ ලා හිනාවක් තියාගෙන.

ලිවින්ග් රූම් එකේ හිටගෙන ඉන්න ගාඩ්ලා පස්දෙනෙක් එක්ක ඉන්න ශින් දිහාවත් නොබලා අතේ ඇති සිරගට් එකෙන් දුමක් ඇදලා පිට කරන ගමන් ආව ජංකුක් එහි ඇති සුවපහසු අසුනෙ ඉඳගත්තෙ කකුලක් උඩ කකුලක් දමාගෙන.

Shin - Good morning boss!

Jungkook - mm. පොඩි වැඩක් තියනවා අද

Shin - කියන්න බොස්. මොකෙක්ව හරි ඉවරයක් කරන්නද?

Jungkook - කිඩ්නැප් කරන්න. ටේහ්‍යොන්ලගෙ යුනිවසිටි ස්ටුඩන්ට් කෙනෙක්ව. කොල්ලෙක්.

Shin - කව්ද කොල්ලා බොස්.

Jungkook - ඌගෙ මූන කායිගෙ වගේ. හැබැයි ඌ මූන කවර් කරන් මාස්ක් එකක් දාන් එන්නෙ. ආරක්ශාවට ගාඩ් එකක් ඉන්නවා. උබලට තියෙන්නෙ අද දවස ඌ ගැන විස්තරයක් බලන එක ඌ තනි වෙන තැනක් බලල අදම උස්සන්න.

Shin - එතකොට බොස්-

Jungkook - ඌ කායි නෙමෙයි. රූපෙ විතරයි. කොල්ලට තුවාලයක් නොකර අරන් වරෙන්. 6 වගේ වෙනකොට දෙන්නෙක් යුනිවසිටි එක ඉස්සරහා ඉදපන්. අනිත් උන් ඇතුලට පැනපන්. අලුතෙන් ඕපන් කරපු බිල්ඩින්ග් එකට පිටිපස්සෙන් ගේට් එකක් ඇති කොල්ලව අදම ඉස්සුවොත් එතනින් අරන් වරෙන් එතන වෙහිකල් එක තියනවා.

Shin - හරි බොස්.

Jungkook - දැන් පලයන්. කරන දෙයක් දවල් 1ට කලින් වෙන්න ඕනෙ

Devil's prince (Completed)Where stories live. Discover now