Jungkook's room
2.30p.m.උදේ කෑම වේලත් මග ඇරපු ටේ ජංකුක් කන්න බල කරත් ඒ කෑම අප්පිරිය කරපු නිසා දවල් කෑමත් කටවල් දෙකකට විතර සීමා කලා. ටේ කෑම ගත්තෙත් නැති නිසා ජංකුක් කිරි වීදුරුවක් මේඩ් කෙනෙක්ට කියලා ලෑස්ති කරලා ටේට පෙව්වෙ බලෙන්. කෑමෙන් පස්සෙ ජංකුක් ලෑස්ති උනේ වැදගත් මීටින් එකකට යන්න.
Jungkook - මං ඉක්මනට එනවා. රෙඩි වෙලා ඉන්න lectures වලට එක්කන් යන්න මේඩ් කෙනෙක් එයි.
ජංකුක් අත් ඔරලෝසුව බඳින ගමන් කන්නාඩියෙන් පේන, ඇදේ ඉදන් ඉන්න ටේ දිහා බලන් කිව්වා. කවදාවත් නැතුව ටේගෙ වෙනස් වීම ජංකුක්ගෙ හිත තවත් සැකෙන් පිරෙව්වා.
ටේ බය වෙලා ඉන්නෙ ඇයි?
වැරැද්දක් කරපු පොඩි ලමෙක් වගේ ඉන්නෙ ඇයි?
ටේ ජංකුක්ගෙ වචන වලට හිමීට ඔලුව වැනුවා.
ජංකුක් ටේ ලගට ඇවිල්ලා ටේගෙ අවුල් වෙලා තියන කොන්ඩෙ පරිස්සමෙන් අතගෑවා.
Jungkook - මාව කේන්ති ගස්සන කිසිම දෙයක් කරන්න හිතන්නවත් එපා ප්‍රින්සස්. එහෙම උනොත් තමුසෙට ගොඩක් පසුතැවෙන්න වෙයි.
ඒ වචන වලට ටේව ගැස්සුනේ ජංකුක් බලන් ඉද්දිමයි.
ජංකුක් ටේගෙ නලලෙන් හාදුවක් තියලා කාමරෙන් එලියට ගියෙ දොරත් වහගෙන. ටේ පැනලා යන්න උත්සහ කරයිද?
Never...
ටේ දන්නවා හැමවෙලේම වගේ අඩුම ගාඩ්ස්ලා දෙන්නෙක්වත් room එක ඉස්සරහා ගාඩ් එකට ඉන්නවා කියලා. එක ගාඩ් කෙනෙක් එක්කවත් හැප්පෙන්න බැරි තරම් සියුමැලි ටේට room එකෙන් පැනලා යනවා කියන්නෙත් හීනයක්ම විතරයි.
ජංකුක් එලියට යන දිහා බලන් හිටපු ටේ වෙව්ලන හුස්මක් අරන් පහත දැම්මා.
ඊයෙ උන දේත් එක්ක ටේ අමාරුවෙන් lectures වලට යන්න ලෑස්ති වෙලා බලන් හිටියෙ මේඩ් කෙනෙක් එනකන්. හවස 3ට පටන් ගන්න lecture එක. දැන් 2.50යි ඒත් කවුරුත් තාම එයාව එක්කන් යන්න ආවෙ නෑ. ටේගෙ හිත ගොඩාක් නොසන්සුන් වෙලා.
Maid - සර් මං ආවෙ සර්ව studyroom එකට එක්කන් යන්න. සර් ready වෙලා ඉවරද?
ටේ පියවි සිහියට ආවෙ මේඩ්ගෙ කටහඬින්...
ŞİMDİ OKUDUĞUN
Devil's prince (Completed)
Hayran Kurguආදරයක් හිත තුළ ඉපදෙන්නට ආදරය නිර්වචනය කරන්න දැන සිටිය යුතුමද .... Bottom - tae Top - Jk