(A/N ජංකුක් එයාගෙ අතීතය වර්තමානයෙ ඉදන් මතක් කරන විදියට මං ඒක ලියන්නෙ)Jungkook - black panthersලාට ලොකු ඉතිහාසයක් තියනවා. ඒක jeonsලත් එක්ක ලේ වලින් බැදුන එකක්. ඒ වගේම black panthersලා එක්කත්. Black panthers ආරම්භ කරපු එයාලගෙ පලවෙනි leader jeon boram ඔම්මා අප්පා නැති උනාම හැදුනේ orphanage එකක ඒත් එයා එතනින් පැනලා යනවා ඒකත් කැලේකට. එතනදියි twin black panthersලා දෙන්නෙක් එයාට හම්බෙන්නෙ. Black panthersලා ගොඩක් දරුණු හීලෑ වෙන්නෙ නැති ලේ රසට ආස කරන උන් වෙලත් boram එක්ක එකට හිටියා එයාට කිසිම දෙයක් නොකර. එ කැලෑවෙ සත්තුන්ගෙන් බේරිලා ඉන්න black panthersලා boramට උදව් කලා. තමන්ට අවශ්‍ය අනාගතය ගොඩනගන්න boram තෝරගත්තෙ මාෆියාව. තමන්ව ආරක්ශා කරපු නිසාම boram එයාගෙ mafia gang එකට black panthers කියන නම දැම්මා. ඒ වගේම logo එකටත් black panthersලා ගත්තා. එතනින් පස්සෙ black panthersලා gang එකේ රහසක් වගේම වටිනම දෙයක් උනා. black panthers පටන් ගත්තෙත් ඒ කැලෑවෙදි. ඒ විදියට jeonsලා කීපදෙනෙක්ම leadership එක ගත්තා. මුලදී ගොඩාක් අරදර වලට මුහුණ දීපු panthers gang එක ඒකෙ නායකත්වය දරාගත්ත ශක්තිමත් jeonsලා නිසාම ආරක්ශා වෙමින් ශක්තිමත්ම ගැන්ග් එකක් බවට පත් උනා. Black panthers mafia king ඉන්න ලෝකෙ පුරාම ප්‍රසිද්ද භයානක වගේම mafiaවම ගරු කරන ගැන්ග් එකක් උනේ ඒ විදියට.
Jin - වොහ්...
Suga - එතකොට උබේ සීයා jeon sungwooට මොකද උනේ.
Jungkook - ඒක වෙනකොට මට අවුරුදු 14යි. ඒ කියන්නෙ දැනට අවුරුදු 12කට කලින්. මගෙ සීයා jeon sungwoo හිටපු black panthers leader mafia king JS. සීයාගෙන් පස්සෙ mafiaව ගන්න තාත්තා කැමති වුනේ නෑ. එයාට ඕන උනේ political field එක. ඒ නිසා මට අවුරුදු 6දි මාව එයාලගෙ crown prince විදියට නම් කලා ඒ වයසෙ ඉදන් මං මාෆියා ගැන වගේම mafia king කෙනෙක්ට ඕන හැමදේම ඉගන ගත්තා. fightings, gun shoots, hackings ඒ වගේ හැමදෙයක්ම. පොඩි ලමෙක්ට ඒව බර වැඩියි ඒ උනාට මං ඒව ඉගන ගන්න උනා. මට ලමා කාලයක් තිබ්බෙ නෑ. අනිත් ලමයි සෙල්ලම් කරද්දි මං කරේ ඉගන ගත්ත එකයි ට්‍රේනින් කරපු එකයි. ඒ නිසා වෙන්න ඇති මං ළමයින්ටත් ආස නැත්තෙ*smiling*
මගෙ 14 වෙනි birthday එකට පස්සෙ දවසෙ සීයා accident උනා. ඒ වෙද්දි මං ටිකක් ලොකුයි තේරෙන වයස. Speed එක control කරන්න අමාරු නිසා ඒ accident එක ගොඩක් බරපතල එකක් උනා. ඒක උනේ petrol bowser එකක හැප්පිලා. ඒ නිසාම bowser එක ගිනි ගත්තා වාහනේ හැප්පිලා විනාඩි ගානක් යද්දිම. ඒ නිසා සීයාට කොහොමත්ම වෙලාවක් තිබුනෙ නෑ ඒකෙන් බේරෙන්න. එයාගෙ බොඩි එකට ගොඩක් ඩැමේජ් වෙලා තිබුනා අදුරගන්න බැරි වෙන විදියට. Accident එක වෙලා පැයක් ඇතුලත main mansion එක blast උනා. එදා gang එකට විශේශ දවසක් උන නිසා මැන්ශන් එකේ ගොඩක් gang membersලා හිටියා. ඒකත් black panthers විශේශම දක්ශම අය. එයාලගෙ king වගේම prince මැරුනා කියලා තහවුරු උනා. ඒත් එක්කම black panthersලා ඉතුරු අයත් suicide කරගත්තා. මොකද king කෙනෙක් නෑ කියන්නෙ එයාලගෙ chain එක කැඩුනා වගේ. එතනින් black panthers ඉවර උනා. ඒත් මං....
YOU ARE READING
Devil's prince (Completed)
Fanfictionආදරයක් හිත තුළ ඉපදෙන්නට ආදරය නිර්වචනය කරන්න දැන සිටිය යුතුමද .... Bottom - tae Top - Jk