chapter 14

860 114 20
                                    

ටේ කාමරේ ඇවිදින ගමන් ඉන්නකොට දොර ඇරන් ආවෙ සුගා එක්ක ජිමින්. දොර ඇරියත් එක්කම ජිමින් සුගා පිටිපස්සෙ හැංගුනේ සුගා ටේ දෙන්නා ජිමින් දිහා බලන් මේ මොකද උනේ වගේ ඉන්නකොට

Suga - ජිමින් මොකද ඔය

සුගා එහෙම කියනකොට එබිලා ආයෙමත් ජංකුක් දිහා බලනකොට ජිමින්ට ඇහුනේ ටේගෙ කටහඩ

Tae - ජිමින්...

Jimin - ට්..ටේ ඔයා ම්..මොනාද මෙයත් එ..එක්ක කරන්නෙ. ද්..දන්නවද මේ කවුද ක්..කියලා. ඉ..ඉක්මනට මං ල්..ලගට එන්න.

ජිමින් ජංකුක්ව දැක්ක ගමන් සුගාගෙ පිටිපස්සෙ හැංගුනේ ජංකුක්ට බය වෙලා. ජිමින් දැනගෙන හිටියා ජංකුක් මොන වගේ කෙනෙක්ද කියලා.

ටේ ජිමින් ලගට යන්න හැදුවත් ජංකුක් නැවැත්තුව නිසා ටේ එතනම හිටන් හිටියා.

Jungkook - එයා දන්නව මං කවුද කියලා.

ජංකුක් ජිමින්ගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ තියුණු ඇස් වලින් ජිමින් දිහා බලාගෙන

ජිමින් ටේ දිහා බැලුවෙ එයාගෙ හොදම යාලුවා එයා දන්නෙත් නැතුව ජංකුක් එක්ක ඉන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව

Suga - ok අපි එලියට යනවා. ජිමින්... මුරණ්ඩු වැඩ කරලා අහු වෙන්න එපා.

Suga jungkook දෙන්නා එලියට ගියගමන් ජිමින් ගියෙ ටේ ලගට

Jimin - ටේ... ඔයා කොහොමද එයාව දන්නේ

Tae - ම්..මට සමාවෙන්න චිමී. මං හැමදේම කියන්නම් ඔ..ඔයාට

ටේ බිදුණු කටහඬකින් එහෙම කියද්දි ජිමින්ට තේරුනා ලොකු දෙයක් වෙලා තියනවා කියලා.

Jimin - හරි. අපි දැන් lecture එකට log වෙමුකෝ. ඊට පස්සෙ මට උන හැමදෙයක්ම කියන්න ඕනේ. ඕකේ?

Tae - හ්ම්
.
.
.
.
.

After 3 hours later

ජිමින් , ටේ දෙන්නා lecture එක ඉවර වෙලා ලැප් එක වහපු ගමන් ජිමින් හැරුනේ ටේ දිහාවට

Jimin - දැන් කියන්න උන දේ

ජිමින් ටේවත් එක්කන් room එකේ තියන sofa එකෙන් ඉදගත්තේ උන දේ අහන්න

.
.
.
.

.

ටේ ජිමින්ට මුල ඉදන්ම උන හැමදේමත්, ජංකුක් අතින් තමන්ව රේප් උන බවත් ඉකි ගහන ගමන් කිව්වේ ජිමින් ටේව බදාගෙන සනසද්දි...

Devil's prince (Completed)Where stories live. Discover now