chapter 33

544 70 15
                                    

Taehyung - ඇත්තටමද චිමී... යුන්ගි හ්‍යොන් ඔයාගෙන් ආස්ක් අවුට් කලාද?

Jimin - ඔව්. හැබැයි ඒ ආස්ක් අව්ට් එක උබ දැක්කනම් ගලක් බදන් ගඟේ පයිනවා.

Taehyung - ඇයි?

Jimin - මෙහෙමයි උනේ හරිද... මං උදේ නැගිටිනකොට හ්‍යොන් රූම් එකේ සෝෆා එකේ ඉඳන් ෆයිල්ස් ගොඩකුයි ලැප් එකයි දිහ ඇරන් මොකද්ද කර කර හිටියෙ. මං නැගිට්ටා කියල දැක්කම මට කිව්වා ගිහින් වොශ් එකක් දාන් එන්න කියලා. මං වොශ් එකක් දාන් ආවම මට ඉස්සරහා පුටුව පෙන්නලා ඉඳගන්න කිව්වා. මාත් හොඳ ළමෙක් වගේ ඉඳගත්තා. පස්සෙ මේසෙ උඩ තිබ්බ චොක්ලට් බොක්ස් එකයි මල් බොකෙ එකයි මගෙ දිහාට තල්ලු කරලා
" ඕවා ඔයාට. මං හිතන්නෙ මට කියන්න ඕන දේ තමුන්ට දැනටමත් තේරෙන්න ඕනෙ. එනිවේ මං තමුන්ට ආදරෙයි. Will you be my boyfriend කියලා මට අහන්න අවශ්‍යතාවයක් නෑ. තමුන් ඒකට බෑ කිව්වත් හා කිව්වත් වෙන දේ එකයි. නමට හරි අහන්න ඕන උනේ. දැන් ගිහින් වැඩක් කරගන්න" කිව්වා

Taehyung - ම්.මොකක්? හම්මෝ....

දඩස්....

Jimin - යකෝ.....

ඇඳ මුල්ලෙ ඉඳන් හිනා උන ටේව බිමට වැටුනෙ ජිමින්ගෙ ඇස් උඩ යද්දි. ඉක්මනින් ටේ ළඟට දුවන් ගිහින් ටේව උස්සලා ඇඳෙන් තිබ්බත් තාම ටේ හිනා වෙනවා.

Jimin - just shutup bitch. ඕකෙ මොකද්ද ඔච්චර හිනා වෙන්නෙ. මමා කෙනෙක් වෙන්න ඉන්න එකෙක් නේද හිනා වෙවී වැටුනෙ. තව පොඩ්ඩෙන් වෙඩින් එක ගන්න කලින් මට මැරෙන්න වෙනවා.

Taehyung - අම්මෝ.... සුගා හ්‍යොන් තමා හොඳටම කරේ. Rip your dreams. මහ ලොකුවට ෆයර් වර්ක්ස් මැද්දෙ ආස්ක් අවුට් කරලා කිස් එකක් දෙන එකක් ගැන හීන දැක්කෙ. නිලා කූරක්වත් පත්තු කරමු දැන් ඉතින් රෑට

Jimin - ම්හුක්. මට හිනා උනාට උබගෙන් එහෙමවත් ඇහුවෙ නෑනෙ. දැක්කා ඉස්සුවා. හෙට අනිද්දට මැරි කරනවා.

Taehyung - උබ පැහෙන්නැතුව ඉඳපන්කො. දැන් කියන්නකො හ්‍යොන් ඔයාට කිස් එකක්වත් දුන්නද? නැත්තන්...

Jimin - ඒක උනේ මීට සතියකට විතර කලින්

ජිමින්ගෙ මූන රතු උනා.

Taehyung - what? Oh my fucking-

Jimin - god taehyung. ඔයාගෙ ටමි එකේ බබෙක් ඉන්නවා. මොනාද ඔය කියන වචන. ඒ දවස්වලවත් ඔයා ඕවා කිව්වෙ නෑ.

Devil's prince (Completed)Where stories live. Discover now