Chapter 2

136 14 6
                                    

~ අමන්දා patient කෙනෙක් බල බල ඉන්න අතරෙ රුක්ශි දුවන් ඇවිත් ,

" අමන්දා ....! "

- අමන්දා -

" මොකද කැගහන්නෙ මැට්ටි, මේ මිනිස්සුත් බලනවා "

- රුක්ශි -

" මට හරිම සතුටුයි අමන්දා "

- අමන්දා -

" ඇයි මොකද්ද උනේ ? "

- රුක්ශි -

" අපේ boss ඔයාට කතා කරනවා , මන් හිතන්නෙ ඔයාවද කොහෙද තෝරගෙන තියෙන්නෙ VIP patient ව බලන්න. "

- අමන්දා -

" ආහ්..ඒකද මේ ? තාම අපි හරියට දන් නෑනෙ ඉතිම් . "

- රුක්ශි -

" ඇයි ඔයා ඔහොම ? පොඩ්ඩක් ධනාත්මකව හිතන්නකො "

- අමන්දා -

" හරි හරි, මන් ගිහින් බලලා එන්නම් "

- රුක්ශි -

" ගියාට කමක් නෑ පුතේ, වැඩේ අතාරිනවා එහෙම නෙවෙයි ඈ "

~ අමන්දා මුකුත් නොකියා main office එක තියෙන පැත්තට ගියා. ~

.
.
.

~ අමන්දා office එකේ දොරට තට්ටු කරලා දොර පොඩ්ඩක් ඇරලා ,

"May I come in Sir ? "

- Sir -

" yes , come in "

~ අමන්දා sir ගෙ මේසෙ ලගට ගිහින් හිට ගත්තා ~

" වාඩි වෙන්න අමන්දා "

- අමන්දා -

" නෑ sir කමක් නෑ "

- sir -

" හරි එහෙනම් ,
ඔයාට හෙට ඉදලා කරන්න ලොකු වැඩක් තියෙනවා. "

- අමන්දා -

" sir ඔය කතා කරන්නෙ අර VIP patient ගැනද ? අනේ මට බැරිවෙයි ඒක කරන්න . ඇයි sir සාරට දුන්නෙ නැත්තෙ , එයා හොදට වැඩ කරනවනේ "

- sir -

" අමන්දා ඒක මගේ decision එකක් නෙමෙ , ඒක ඒ patient ගෙ family එකෙන් ගත්ත තීරණයක් . අපිට ඒක අහක දාන්න බෑ කියටවත් "

- අමන්දා -

" හරි sir එහෙනම් . "

| මන් ඒක ඒගොල්ලන්ටම කියන්නම් , මට කීයටවත් මේ වැඩේ භාර ගන්න බෑ. මන් අකමැති කිව්වම එයාලට මුකුත් කියන්න බෑනෙ . එතකොට වෙන කාවහරි ගෙන්න ගනීනෙ |

🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ]  _Amanda 2_Where stories live. Discover now