~ car එකට නැග්ග ජේසන්ගෙ ඔලුවේ වැඩ කලේ අමන්දා කොහොමද මේ රැ තනියම ගෙදර යන්නෙ කියලා. Car park එකෙන් එලියට එනවත් එක්‌කම ජේසන් දැක්කා company එකෙන් එලියට එන අමන්දාව. ජේසන් එයාගෙ driver බිලීට car එක නවත්ත කියලා එලියට බැස්සේ අමන්දාව එක්කන් ගිහින් ගෙදරින් බස්සනව කියලා හිතාගෙනයි. ජේසන් අමන්දා ලඟට යන්න හදන කොටම දසුන් දුවගෙන ගියා අමන්දා ලඟට. ~
" අමන්දා.....! "
- ජේසන් එතනම තියෙන කණුවක් ළඟට මුවා
උනා. ~- අමන්දා -
" දසුන්... ඔයා මොකද මෙතන කරන්නේ? "
- දසුන් -
" මන් ආවා ඉතින්. ඔයාට තනියම එන්න බෑනේ "
- අමන්දා -
" අක්කා එහෙම බය වෙලා ඇති මන් පරක්කු නිසා. බනී මට හොඳටම කිව්වේ නෑ කියලා "
- දසුන් -
" නෑ නෑ office එකෙන් කතා කලා කිව්වේ මම ඇහුවාම
හරි හරි ඉස්සෙල්ලම අපි ගෙදර යන්කො "
~ දෙන්නම යනකන් ඉදලා ජේසන් එයාගෙ car එකට නැගලා බිලීට යන්න අණ කලා. ඒ යන අතරතුර,
| ඌද එතකොට දසුන් කියන්නේ ? |
~ ජේසන් එයාගෙන්ම අහපු ප්‍රශ්නෙට එයාගෙ හදවත උත්තර දුන්නෙ ලොකු වේදනාවකින්. නොදන්නා හැගිම් ගොඩක අතරමං වෙලා හිටපු ජේසන් ඔළුවත් පහත් කරන් කල්පනා කර කර ඉද්දි එකපාරටම ඔළුව උස්සලා,
| ඒත් මට මොකටද එයා කොහොම කා එක්ක හිටියත් |
**************
~ ජේසන් ඒඩ්‍රියන්ගේ මේසේ ඉස්සරහ seat එකේ වාඩි වෙන ගමන් ඒඩ්‍රියන්,
" මොකෝ මේ පැත්තේ? "
- ජේසන් -
" ඇයි අහන්නේ?
මේක මාගෙ office එක. මට ඕන තැනක යන්න එන්න පුළුවන්."- ඒඩ්‍රියන් -
" ඔව් ඉතින් ඒකත් ඇත්ත.
හරි මට මේක කියන්නකෝ, ඔබ තුමාට ඔබ තුමාටම කියලා වෙනම අංග සම්පූර්ණ office room එකත් තිබෙද්දී , මේ හිගන office එකට වැඩියේ අැයි කියලා "
YOU ARE READING
🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ] _Amanda 2_
Romance' නපුර තාවකාලික ආධිපත්‍යය ගෙන ඇයගේ ආදරයට තිත තිබු නමුදු දෛවයට පමණය හැකි එය තිතක් ද, කොමාවක් ද යන්න තහවුරු කරන්න.' ඔයාට මගේ කතා පොත් වලින් ඉස්සෙල්ලම මේ පොතනම් හම්බවුනේ,මේ මගේ පලවෙනි කතාවේ දෙවෙනි කොටස. ඔයා ඉස්සෙල්ලම මගෙ පළවෙනි පොත කියවන්න ඒ කියන්නෙ "...