Chapter 32

67 11 3
                                    

~ ජේසන් එයාගෙ car එකෙන් අමන්දාව ගෙදර ලඟින් බස්සනවත් එක්කම අමන්දාගෙ අම්මා එනවා ගේට්ටුවෙන් එළියට. ~

~ අමන්දා හොඳටම බය වෙනවා. අමන්දා ඇස් දෙකත් ලොකු කරන්,

" අම්මා? "

~ අම්මා පුදුමයෙන් වගේ බලන් හිටියේ මොකද්ද මෙතන වෙන්නේ වගේ. අම්මා බැලුවේ අමන්දා මොකද මේ car එකකින් බහින්නේ කියලා. ඒ එක්කම ජේසන් car එකෙන් බැහැලා ඇවිත් අම්මට කතා කරා,

" අම්මා, please මට මේක විස්තර කරන්න දෙන්න. "

~ අම්මා මේ වෙන කිසි දෙයක් හිතා ගන්න බැරුව,

" ඔ.ඔය ළමයා කවුද? "

- ජේසන් -

" අම්මා මම ජේසන්. "

~ අම්මා පුදුම වෙලා අමන්දා දිහා බලලා ආයේ ජේසන් දිහා බලලා සන්සුන් වෙලා, ලොකු හුස්මක් ගන්න ගමන්, 

" මට හිතා ගන්න බෑ ඔය ළමයා මෙහෙම හම්බ වෙච්ච එක ගැන සතුටු වෙන්නද එහෙම නැත්තං දුක් වෙන්නද කියලා." 

~ අම්මා ආයෙත් ලොකු හුස්මක් අරන් ගෙ පැත්තට හැරෙන ගමන්, 

" ඉස්සෙල්ලම එන්නකො ඇතුලට " 

~ අම්මා ගෙ ඇතුලට යන දිහා බලන් හිටපු ජේසන් අමන්දා දිහා බලනකොටම අමන්දා ලොකු හුස්මක් ගන්න ගමන්, ජේසන්ගෙ අතින් අල්ලන්, 

"  එන්න  "

~ කියලා ඇතුලට එක්කන් ගියා. අමන්දා නම් හොඳටම බයෙන් හිටියේ මොනවා වෙයිද කියලා. අමන්දා ඒ වෙලාවේ ජේසන්ගෙ අතින් අල්ලගත්තෙ මොනම හේතුවක් නිසාවත් මේ අත ආයේ අතාරින්නෙ නෑ කියලා හිතන් ~

~ අම්මා ගිහින් sofa එකෙන් වාඩි වෙලා,  ජේසන්ටත‍් වාඩි වෙන්න කියලා ඉඟි කරා. අම්මා දෙන්නා දිහාම බලලා,

" ඔය ළමයි කාලාද? " 

- ජේසන් -

" ඔව් අම්මේ අපි කෑවා. " 

- අම්මා -

" හ්ම්...  එහෙනම් මොනවහරි බොන්න ගේන්නද? " 

- ජේසන් -

" අනේ එපා අම්මේ දැන් මුකුත් බොන්න බෑ. " 

~ අම්මා ජේසන්ට කතා කරන්න ගිහිල්ලා ආයේ අමන්දා දිහා බලලා, 

" ඔතනට වෙලා මක් කරනවද?  ගිහින් ඇගපත හෝද ගත්තා නම් නරකද?  උදේ ඉඳලා නේද ඕවා ඇඳගෙන ඉන්නේ?  අනික මහන්සි නැද්ද? 

🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ]  _Amanda 2_Where stories live. Discover now