~ අමන්දා අශ්විනියි රුක්ශියි එක්ක one galle face ඇවිත් හිටියේ. තුන් දෙනාම හතරවටේ ඇවිද ඇවිද ඉද්දි අමන්දාට call එකක් එනවා. අමන්දා 4n එක දිහා බලනකොටම අශ්විනි,
" කවුද? "
- අමන්දා -
" ජේසන් "
- රුක්ශි -
" අනේ අනේ මේ.. එයා එන්න කිව්වොත් යනවා එහෙම නෙවෙයි හරි ද? අද අපේ දවස."
- අශ්විනි -
" ඉස්සෙල්ලා එයාට කතා කරන්න දෙන්නකෝ.. ඔයා අරන් බලන්න අමන්දා මොකද කියලා."
~ අමන්දා call එක answer කරා. ~
" Hello Jason."
- ජේසන් -
" අමන්දා, ඔයා කොහෙද ඉන්නෙ? මට ඔයාව හම්බෙන්න ඕනේ. "
~ අමන්දා රුක්ශි දිහා බලාගෙන,
" ජේසන්, මන් යාළුවෝ එක්ක One Galle face ආවානේ. "
~ ඒ අතරේ රුක්ශි රහසින්,
" එන්නලු ද?
~ අමන්දා ඔව් කියන්න වගේ ඔලුව වැනුවා. එතකොට රුක්ශි,
" අනේ බෑ කියන්න අනේ "
~ එ අතරේ ජේසන්,
" හරි දැන් ඔයාට මාව හම්බෙන්න බැරිද කියන්නකෝ.. "
~ අමන්දාට යන්න ඕන උනත් රුක්ශිගෙ කීමට නොයා ඉන්න හැදුවා ~
" අපි ගොඩ කාලෙකට පස්සෙ මෙහෙම එළියට ආවේ ජේසන්. Please අදට මන් එයාල එක්ක ඉන්නද? "
~ රුක්ශි එතකොට හිනා වෙලා අශ්විනි දිහා බැලුවා. එතකොටම ජේසන් ~
" එහෙනම් දැන් ඔයා මට එහෙමයි සලකන්නේ නේද? "
- අමන්දා -
" අනේ ඉතින්...
Hello..
Hello Jason..
~ අමන්දා 4n එකේ screen එක බලලා,
" ජේසන් call එක cut කලානේ. අනේ එයා මාත් එක්ක තරහා වෙයි රුක්ශි. "
- රුක්ශි -
" පිස්සුද අනේ එයා මොකටද ඔයා එක්ක තරහා වෙන්නෙ? හැම වෙලේම එයා එක්ක ඉන්න ඕනේ කියලා නෑනෙ.. ඔන්න උඹලා marry කරලා හිටියා නම් කමක් නෑ. "
YOU ARE READING
🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ] _Amanda 2_
Romance' නපුර තාවකාලික ආධිපත්‍යය ගෙන ඇයගේ ආදරයට තිත තිබු නමුදු දෛවයට පමණය හැකි එය තිතක් ද, කොමාවක් ද යන්න තහවුරු කරන්න.' ඔයාට මගේ කතා පොත් වලින් ඉස්සෙල්ලම මේ පොතනම් හම්බවුනේ,මේ මගේ පලවෙනි කතාවේ දෙවෙනි කොටස. ඔයා ඉස්සෙල්ලම මගෙ පළවෙනි පොත කියවන්න ඒ කියන්නෙ "...